සෞඛ්‍ය අයවැයෙහි සෞඛ්‍යයට ගුණ වැඩිවීමක් ඇතැයි අමාත්‍ය අබේසිංහ ප්‍රකාශ කරයි
"
2010 දී නිදහස් සෞඛ්‍යයට වෙන් කර තිබුණේ කෝටි 5,310 ක්, 2015 දී අපි වෙන් කළා කෝටි 13,950 යි. 2016 වසරේ කෝටි 17,400 යි. 2019 වසරේ කෝටි 19,450 ක මුදලක් වෙන් කර තිබෙනවා.
දිනමිණ | අගෝස්තු 22, 2019
Posted on: 22 ඔක්තෝබර්, 2019

නිවැරදියි