පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින්, 2011 දී තම අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ නැගෙනහිර-බටහිර ආර්ථික කොරිඩෝරය සඳහා වන සැලසුම්, වැරදිසහගත ලෙසින් එක්සත් ජනපද සහශ්‍ර අභියෝගතා සංස්ථාවට බැර කරයි.
"
…ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් [ඇමරිකා එක්සත් ජනපද] ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ත්‍රිකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා.
අද | නොවැම්බර් 7, 2019
Posted on: 13 නොවැම්බර්, 2019
වැරදියි
අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ආදායම් විසමතාවය සම්බන්ධයෙන් යල් පැන ගිය සංඛ්‍යාලේඛනයන් ගෙන හැර දක්වයි
"
“පොහොසත්ම සියයට 20 රටේ ජාතික ආදායමෙන් සියයට 54 ක් භුක්ති විඳිනකොට මේ රටේ දුප්පතුන් සියයට 20 ක් භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට 4 ක්...”
ලංකාදීප | ජූලි 9, 2019
Posted on: 3 ඔක්තෝබර්, 2019
වැරදියි