සුදත් සමරවීර
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය වැරදි ලෙස වර්ග කරයි
"
මූලයක් නොමැතිව ආසාදිතයන් වාර්තා වන්නේ නම්, එය සමාජ සම්ප්‍රේෂණය ලෙසින් හඳුනාගැනීමට හැකියි. වෙනත් වචන වලින් පවසන්නේ නම්, පවත්නා ආසාදිත පොකුරු වලට සම්බන්ධතාවයක් නොමැතිව ආසාදිතයින් වාර්තා වන විට සමාජ සම්ප්‍රේෂණය සිදුවී ඇත. මේ වනවිට, ශ්‍රී ලංකාව සමාජ පැතිරීමක් දක්වා ළඟා වී නොමැත.
ඩේලි මිරර් | නොවැම්බර් 9, 2020
Posted on: 19 දෙසැම්බර්, 2020
වැරදියි