මහාචාර්ය වසන්ත අතුකෝරල
අයවැයේ ව්‍යුහාත්මක වෙනසක් නැති බවට මහාචාර්ය අතුකෝරලගේ ප්‍රකාශය නිවැරදියි
"
ගිය වසර තුළ මූලධන වියදම් සඳහා සියයට තිස් එකක් සහ පුනරාවර්තන වියදම් සඳහා සියයට හැට නමයක් වෙන් වෙලා තියෙනවා. මේ වසර තුළත් එම අගයන්හි කිසිම වෙනසක් වෙලා තියෙන බවක් පේන්නේ නැහැ. […] ඒ නිසා මුදල් වෙන් කිරීම තුළ පසුගිය වසරට සාපේක්ෂව මෙවර ව්‍යුහාත්මක වෙනසක් සිදුව ඇති බවක් දැක ගන්න ලැබෙන්නේ නැහැ.
අරුණ | ජනවාරි 16, 2025
Posted on: 12 මාර්තු, 2025

නිවැරදියි