මංගල විජේසිංහ
සේවා අපනයන වර්ධනය ගැන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති නිවැරදියි
"
පසුගිය වසරේදී සේවා අපනයනය සඳහා 2022 වසරට සාපේක්ෂව ඩොලර් බිලියන 3.1 ක ආදායමක් වාර්තා කළ අතර එය 69% ක වර්ධනයක් පිළිබිඹු කරයි. මෙම වර්ධනයට ප්රධාන වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සැපයුම් සේවා, ප්රවාහනය සහ ඉදිකිරීම් යන ක්ෂේත්ර හේතු වී තිබුණා..
ශ්රී ලංකා බිස්නස් | ඔක්තෝබර් 16, 2024
Posted on: 10 දෙසැම්බර්, 2024
නිවැරදියි