දිනේෂ් ගුණවර්ධන
විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන මුදල් සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන නිවැරදියි
"
2018 වර්ෂයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 7ක් පමණ වේ. එය එම වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9කි.
දිවයින | ජූනි 9, 2020
Posted on: 18 ජූනි, 2020
නිවැරදියි
අමාත්‍ය ගුණවර්ධන අභ්‍යන්තරව අවතැන්වූවන් ඉහළ ප්‍රතිශතයක් නැවත පදිංචි කරවූ බව නිවැරදිව පවසයි, එහෙත් වැරදි සංඛ්‍යාලේඛන භාවි කරයි
"
“අභ්‍යන්තරව අවතැන් වූවන් 440,000කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමෙහි ලා ශ්‍රී ලංකාවද සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා... වර්තමානයේදී එය 93.76% ක් දක්වා ඉහළ නැග තිබෙනවා.”
Daily FT | පෙබරවාරි 28, 2020
Posted on: 25 මාර්තු, 2020
තරමක් නිවැරදියි