සුළු ජාතීන්
පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් විසින්, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි විරැකියා විෂමතාවය වැඩි කොට දක්වයි.
අපගේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ.
ඩේලි එෆ්ටී | සැප්තැම්බර් 12, 2020
Posted on: 2020 ඔක්තෝබර් 29
වැරදියි
අමාත්‍ය ගුණවර්ධන අභ්‍යන්තරව අවතැන්වූවන් ඉහළ ප්‍රතිශතයක් නැවත පදිංචි කරවූ බව නිවැරදිව පවසයි, එහෙත් වැරදි සංඛ්‍යාලේඛන භාවි කරයි
“අභ්‍යන්තරව අවතැන් වූවන් 440,000කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමෙහි ලා ශ්‍රී ලංකාවද සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා... වර්තමානයේදී එය 93.76% ක් දක්වා ඉහළ නැග තිබෙනවා.”
Daily FT | පෙබරවාරි 28, 2020
Posted on: 2020 මාර්තු 25
තරමක් නිවැරදියි
ජනවිකාසය වෙනස් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලට ගණන් පටලැවී ඇත
අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා… ළමා ජනගහනයේ ප්රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුල මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.
මන්ත්‍රී උදය ගම්මන්පිලගේ නිල වෙබ් අඩවිය | ජූනි 20, 2019
Posted on: 2019 නොවැම්බර් 28
මුළුමනින්ම වැරදියි
හමුදාව විසින් අත් කොට ගෙන සිටි ඉඩම් නිදහස් කර ඇති ප්‍රතිශතය සම්බන්ධයෙන් සේනාධිරාජා නිවැරදියි; එනමුත් ඒ උතුරු පළාත තුළ පමණක් නොවේ
උතුරු පළාතේ ආරක්ෂක අංශ අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් 75%ක්ම මේ වන විට පොදු ජනතාවට නිදහස් කර දී තිබෙනවා.
දිනමිණ | අගෝස්තු 16, 2019
Posted on: 2019 සැප්තැම්බර් 11
නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් අර්ධ වශයෙන් නිවැරදි වේ: දමිළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු මරණයට පත්ව ඇතත් එම සියලු දෙනාම ඝාතනය වී නොමැත.
මගේ මතකය නිවැරදි නම්, [පසුගිය වසර 20 තුළ] දෙමළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය වී තිබෙනවා.
මව්බිම | ඔක්තෝබර් 25, 2018
Posted on: 2018 නොවැම්බර් 19
තරමක් නිවැරදියි