
අනුර කුමාර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණ
"අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක්වෙනවා."
දිවයින: 25 Oct 2019

සජිත් ප්‍රේමදාස
එක්සත් ජාතික පක්ෂය
…අපේ රටේ පාර්ලිමේන්තු [කාන්තා] නියෝජිතත්වය වැඩි කරන්නට බැරි වී තිබෙනවා. අපේ රටේ අදටත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින්නේ 5.8%ක මට්ටමකයි. අපේ රජයට හැකිවුණා පලාත්පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක මට්ටමටපත්කිරීමට.
මව්බිම: 22 Oct 2019

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අපි තමයි ඉඩම් වලින් 90% ක් නිදහස් කළේ.
මාධ්‍ය සාකච්ඡාව: 16 Oct 2019

ඉරාන් වික්‍රමරත්න
එක්සත් ජාතික පක්ෂය
2016 දී ශ්‍රී ලංකාවේ ශ්‍රම බල දායකත්වය (LFP) කාන්තාවන් 36% ක් වන විට පිරිමින් 75% ක් විණි. මෙය ගෝලීය ශ්‍රම බල දායකත්වයෙන් ගත් විට 14 වෙනි තැනට විශාලතම ස්ත්‍රී පුරුෂ පරතරයයි. 2016 දී ලංකාවේ ඉහළම විරැකියා අනුපාතය දරා තිබුණේ තරුණ කාන්තාවන්ය. එනම් වයස අවුරුදු 15-24 ත් අතර කණ්ඩායම සඳහා 29% ක අගයකි.
ඩේලි එෆ්ටී: 25 Sep 2019

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය
අද වන විට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය 50% ට වඩා වැඩියි.
දිවයින: 2 Sep 2019

රිෂාඩ් බදියුදීන්
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය/එක්සත් ජාතික පක්ෂය
...තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ, ඉලෙක්ට්‍රොනික, මුද්‍රණ සහ ඇසුරුම් සේවාවන් පමණක්, සෑම වසරකම අපනයන ආදායමට ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක ප්‍රමාණයකින් දායකත්වය ලබාදේ.
ඩේලි එෆ්ටී: 28 Aug 2019

පාඨලී චම්පික රණවක
එක්සත් ජාතික පක්ෂය
ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන් හරහා රටේ සෑම පුද්ගලයෙකුම රුපියල් දොළොස් දහස් පන්සීයක ණයකරුවෙකු කර ඇති බවත් හෙතෙම පැවසීය.
දිවයින: 28 Aug 2019

අශෝක් අබේසිංහ
එක්සත් ජාතික පක්ෂය
2010 දී නිදහස් සෞඛ්‍යයට වෙන් කර තිබුණේ කෝටි 5,310 ක්, 2015 දී අපි වෙන් කළා කෝටි 13,950 යි. 2016 වසරේ කෝටි 17,400 යි. 2019 වසරේ කෝටි 19,450 ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 10% ක් සෞඛ්‍ය සේවයට යොදවා තිබෙනවා.
දිනමිණ: 22 Aug 2019

මාවෙයි සේනාධිරාජා
දෙමළ ජාතික සන්ධානය
උතුරු පළාතේ ආරක්ෂක අංශ අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් 75%ක්ම මේ වන විට පොදු ජනතාවට නිදහස් කර දී තිබෙනවා.
දිනමිණ: 16 Aug 2019