
බන්දුල ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධානය
මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව: 4 Jun 2020

පවිත්‍රා වන්නිආරච්චි
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සමාජය තුල මේ රෝගීන් පසුගිය සති තුනකට කිට්ටු වෙන කාලයක් රෝගීන් වාර්තා නොවීම ගැන අපට යම් විදිහක සතුටු වීමක් ලංකා වාසි ජනතව විදිහට වෙන්න පුළුවන් තත්වයක් තියනවා සමාජය තුල රෝගය පැතිරී ගිය නැති නිසා
අද දෙරණ: 20 May 2020

මුජිබර් රහ්මාන්
එක්සත් ජාතික පක්ෂ
අපි දන්නවා විශාල මුදලක් මේ [කොවිඩ්-19 වසංගත] ව්‍යසනය පාලනය කරන්න අපේ රටට විදේශයෙන් ලැබිලා තියෙනවා....සාමාන්‍යයෙන් ඔක්කොම එකතුතරලා බැලුවහම [ශ්‍රී ලංකාවට] රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර ලැබිලා තියෙනවා....
ලංකාදීප: 28 Apr 2020

උදය ගම්මන්පිල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
“...[හිටපු ජනාධිපති සිරිසේන] අපරාධයක් සිදුකළත්, ඔහුට ව්‍යවස්ථාවේ 35 (1) වගන්තියට අදාළව මුක්තිය හිමිවන බැවින් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකියි... ව්‍යවස්ථාවේ 35 වෙනි වගන්තියෙන් අපරාධ වැරදි සඳහා නඩු පැවරීමට එරෙහිව ප්‍රදානය කර තිබෙන ජනාධිපති මුක්තිය කිසිදු නීතියක් මගින් ඉවත් කර නැහැ...”
උදය ගම්මන්පිලගේ නිල ට්විටර් ගිණුම: 23 Apr 2020

රාජිත සේනාරත්න
එක්සත් ජාතික පක්ෂ
අපේ රටේ කොරෝනා වැලදුණා කියන පුද්ගලයන් සංඛ්‍යාවක් සිටිනවානේ මේ සංඛ්‍යාව තිරණය වන්නේ කොරෝනා පරික්ෂණය කරපු අයගෙන් පමණයි.කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙන්නේ 15% ට පමණයි. අනෙක් අයට වැළඳිලා. ඒ අය රෝග වාහකයෝ. දකුණු කොරියාවේ මිලියනයකට 8000ක් පරීක්ෂා කරනවා. නමුත් අපේ රටේ මිලියනයකට 100යි. ඇමෙරිකාවෙත් මේ තරම් රෝගීන් වාර්තා වෙන්නේ විශාල ප්‍රමාණයෙන් Test කරන නිසයි. දැන් අපේ රටේ එක දවසකදී 20ක් අහුවුණානේ
මව්බිම: 12 Apr 2020

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
(ර.වෛ.නි.ස)
“පළමු දින 7 අවසානය (රට තුළ ආසාදනය වූ පළමු රෝගියා හමුවීමේ සිට) වන විට, ඉතාලිය හා සංසන්දනය කිරීමේදී අප සිටින්නේ වඩාත් නරක තත්වයකයි. අප විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් යෝජනා කොට ඇති වඩාත් දැඩි තීරණ නොගතහොත්, සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළදී ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 උච්චතම අවස්ථාව බලාපොරොත්තු වීමට හැකිවනු ඇත.”
නිල ෆේස්බුක් පිටුව: 19 Mar 2020

සජිත් ප්‍රේමදාස
එක්සත් ජාතික පක්ෂය
ඩීසල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 104 වන අතර, එය රුපියල් 61 ක් දක්වා අඩු කළ හැකියි. ඔක්ටේන් 92 පැට්‍රෝල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 137 කට වන අතර, එය රුපියල් 80 කට මිල කළ හැකියි.
ද අයිලන්ඩ්: 11 Mar 2020

දිනේෂ් ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධානය
“අභ්‍යන්තරව අවතැන් වූවන් 440,000කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමෙහි ලා ශ්‍රී ලංකාවද සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා... වර්තමානයේදී එය 93.76% ක් දක්වා ඉහළ නැග තිබෙනවා.”
Daily FT: 28 Feb 2020

සිරිපාල ගම්ලත්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
“...මෙම [එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1] යෝජනාවට සම-අනුග්‍රහය දැක්වීමේ අනෙකුත් භයානක ප්‍රතිඵලය වන්නේ, ඕනෑම අවස්ථාවක මෙරට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙන යාමේ බලයක් හිමිවීමයි.”
දිවයින, අරුණ: 25 Feb 2020