
අනුර ප්‍රියදර්ශන යාපා
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
දැන් අපේ රටේ ජංගම දුරකථන භාවිතා කරන අයෙකු රුපියල් 5000ක් ගෙවනවා නම් රුපියල් 1600ක් සම්පුර්ණයෙන්ම බදු.
දිවයින: 26 Oct 2018

එම්.ඒ. සුමන්තිරන්
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
මගේ මතකය නිවැරදි නම්, [පසුගිය වසර 20 තුළ] දෙමළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය වී තිබෙනවා.
මව්බිම: 25 Oct 2018

බන්දුල ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
එම්. ඒ. සුමන්තිරන් මහතා මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ කල්තැබීමේ විවාදය කඩාකප්පල් කළේය.
ද අයිලන්ඩ්: 24 Oct 2018

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති
“අපේ රටේ ජනගහනයෙන් 16%ක් 17%ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව අප කවුරුත් දන්නවා.”
ලංකාදීප: 18 Oct 2018

බන්දුල ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී
සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට අනුව නිකුත් කර තිබෙන 2069/2 ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකියි.
දිවයින: 17 Oct 2018

සුනිල් හඳුන්නෙත්ති
ජනතා විමුක්ති පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී
“[ශ්‍රී ලංකාවේ ජනගහණයෙන්] 74%ක් ජිවත් වෙන්නේ ග්‍රාමීය විදියටයි.”
Divaina: 15 Oct 2018

හරින් ප්‍රනාන්දු
එක්සත් ජාතික පක්ෂය
රැකියා නියුක්තිය, 2014 වසරේ මිලියන 7.7 ක සිට 2017 වසරේ මිලියන 2.8 ක් දක්වා ඉහළ නැග ඇත.
ඩේලි නිව්ස්: 3 Oct 2018

පාඨලී චම්පික රණවක
එක්සත් ජාතික පක්ෂය
අද ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් 13,000 ක ඒක පුද්ගල ආදායමක් ඇති මධ්‍යම ආදායමක් සහිත රටකි. කලාපයේ වැඩිම ඒක පුද්ගල ආදායම මෙයයි.
ඩේලි නිව්ස්: 3 Oct 2018

මංගල සමරවීර
එක්සත් ජාතික පක්ෂය
ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් මාධ්‍ය නිදහස අතින් 165 වැනි ස්ථානයේ සිට 131 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
දිවයින: 28 Sep 2018