බදු මුක්තියෙන් මුදල් විශුද්ධිකරණයට මුක්තියක් නොලැබෙන බවට මන්ත්රී බණ්ඩාර නිවැරදිව ප්රකාශ කරයි
"
විශේෂයෙන්ම මෙම පනත (2021 වසරේ අංක 18 දරණ මුදල් පනත) හරහා මුදල් විශෝධනය කිරීම වැළැක්වීමේ පනත ඇතුළු මුදල් සම්බන්ධව ඇති කිසිදු පනතක් අහෝසි වන්නේ නැහැ.
දිවයින | සැප්තැම්බර් 10, 2021
Posted on: 21 ඔක්තෝබර්, 2021

නිවැරදියි