පාර්ලිමේන්තු මන්ත්රී කංචන විජේසේකරට බැඳුම්කර ගනුදෙනුවලින් පාඩු ලැබූ පාර්ශවයන් හඳුනාගැනීමේදී වැරදෙයි
"
2005-2015 කාලය ඇතුළත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දෙන රුපියල් මිලියන 10,000 ක ‘පාඩුවෙන්’ 96% කට ආසන්න ප්රමාණයක් සැබවින්ම රාජ්ය ආයතන කිහිපයකට ගොස් තිබෙන අතර, ඒවා අතිශයින්ම ප්රතිලාභ ලබා තිබේ.
ඩේලි නිව්ස් | ජනවාරි 30, 2020
Posted on: 4 මාර්තු, 2020

වැරදියි