ශ්රී ලංකාවේ සංචිත පහළ යෑම පිළිබඳව පා. මන්ත්රී වික්රමරත්න තිත්ත වුණත් ඇත්ත කියයි
"
2019 සහ 2021 වර්ෂයන්ට සාපේක්ෂව ගත් විට, ශ්රී ලංකාවේ විදේශ සංචිත 80% කින් අඩු වී ඇත. නමුත් [දකුණු ආසියාතික] කලාපයේ අනෙක් රටවල් ගත් විට, ඔවුන්ගේ විදෙස් සංචිත වැඩිවී ඇති බවක් දැක ගත හැක.
ඩේලිඑෆ්ටී | ජනවාරි 25, 2022
Posted on: 4 මාර්තු, 2022

නිවැරදියි