
අජිත් නිවාඩ් කබ්රාල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අපට ඇ.ඩො. බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.
මව්බිම: 7 Jan 2021

ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය
ශ්‍රී ලංකා
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) සහ රෝග වැලැක්වීම සහ පාලනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානය (ECDC) මගින් කොවිඩ්-19 වැළඳී මියගිය බවට තහවුරු කරගත් හෝ සැක සහිත මෘත ශරීර හා කටයුතු කිරීම සඳහා පැහැදිලි සහ පුළුල් මාර්ගෝපදේශන මාලාවන් නිකුත් කොට ඇත. මෙම සියලුම ගෝලීය වසංගත පාලන වැඩසටහන් මගින් පැහැදිලිවම දක්වා සිටින්නේ, එසේ මියගිය අයගේ මෘතදේහ “භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම” කළ හැකි බවටයි...
නිව්ස් ෆර්ස්ට්: 31 Dec 2020

පාඨලී චම්පික රණවක
සමගි ජන බලවේගය
නොවැම්බර් 01 සිට දෙසැම්බර් 01 දක්වා රුපියල් බිලියන 130ක මුදල් අච්චු ගහලා
අරුණ: 11 Dec 2020

අනුර ප්‍රියදර්ශන යාපා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ලංකාවේ වනාන්තර ගහණය ඇත්තේ 29.2% ක් පමණයි.
ලංකදීප: 9 Dec 2020

මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයා
"...2014 පැවති මගේ රජය ජාතික ආදායමෙන් (දළ දේශීය නිෂ්පාදිතයෙන්) 5.7% කට අඩු කර තිබූ අය-වැය හිඟය වෙනුවට අපට 2019 දී පැවරුවේ 9.6% කට වඩා වැඩි අය-වැය පරතරයක්... [රජය විසින් කර ඇති වියදම් සඳහා සැපයුම්කරුවන්ට හා ප්‍රතිලාභීන්ට නොගෙවා ඇති ] හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 243 ක් වී තිබූ අතර, විදේශ ණයවලින් කර තිබූ රුපියල් බිලියන 212ක් වූ වියදම් ප‍්‍රමාණය ගිණුම්ගත කර තිබුණේ නැහැ.. [එනිසා] 2019 වසරේදී වාර්තා වී ඇති අය වැය හිඟය [ඇති වූවා]...”
2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියැවීම: 13 Nov 2020

සුදත් සමරවීර
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය
“මූලයක් නොමැතිව ආසාදිතයන් වාර්තා වන්නේ නම්, එය සමාජ සම්ප්‍රේෂණය ලෙසින් හඳුනාගැනීමට හැකියි. වෙනත් වචන වලින් පවසන්නේ නම්, පවත්නා ආසාදිත පොකුරු වලට සම්බන්ධතාවයක් නොමැතිව ආසාදිතයින් වාර්තා වන විට සමාජ සම්ප්‍රේෂණය සිදුවී ඇත. මේ වනවිට, ශ්‍රී ලංකාව සමාජ පැතිරීමක් දක්වා ලඟා වී නොමැත.”
ඩේලිමිරර්: 9 Nov 2020

රුවන් විජේවර්ධන
එක්සත් ජාතික පක්ෂය
මේ අර්බුදකාරී තත්වය හමුවේ, 2021 වසර වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 158 ක් වනවා. එය 2019 වසරේ වෙන් කර තිබූ මුදලට වඩා රුපියල් බිලියන 20 ක අඩු වීමක්... රජයේ ප්‍රමුඛතාවයන් මොනවාද කියා [මේ ඔස්සේ] ඔබට දැක ගත හැකියි.
ඩේලි එෆ්ටී: 4 Nov 2020

අනුර කුමාර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණ
ආසන්න වශයෙන් මසකට ඩොලර් මිලියන 400 ක ණය ගෙවන්න තිබෙනවා. ලංකාවේ මුළු ණය වලින් සියයට 48ක් දක්වා විදේශ ණය වැඩි වී තිබෙනවා.
ලංකාදීප: 12 Oct 2020

සජිත් ප්‍රේමදාස
සමගි ජන බලවේගය
2020 වසරේ මුල් මාස 7 තුළදී පෙර වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 40.9% කින් රජයේ බදු ආදායම අඩු විය.
දිවයින: 7 Oct 2020