මහෝෂදි පීරිස්
මහෝෂදි, FactCheck.lk කළමනාකාර කණ්ඩායමට නායකත්වය ලබා දේ. ඇය, කර්තෘ කාර්යභාරය සහ පරිපාලන කටයුතුද ඇතුළුව සමස්ත තොරතුරු පිරික්සුම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සහ කළමනාරකණය කිරීම සිදු කරයි. මහෝෂදී වෙරිටේ රිසර්චිහි මාධ්‍ය පර්යේෂණ කණ්ඩායමේ විශ්ලේෂකවරියකු ලෙස කටයුතු කරයි. FactCheck.lk හි කාර්යභාරයට අමතරව, ඇය සෑම සතියකම සිංහල භාෂා පුවත්පත්වල සාකච්ඡා කෙරෙන වැදගත් සමාජ-දේශපාලන කරුණු පිළිබඳ සංක්ෂිප්ත විශ්ලේෂණාත්මක විග්‍රහයක් ලෙස මාධ්‍ය පර්යේෂණ කණ්ඩායම පළ කරන “ද මීඩියා ඇනැලිසිස් (මාධ්‍ය විශ්ලේෂණය – The Media Analysis)”නම් ප්‍රකාශනයට දායක වන අතර, ශ්‍රී ලංකාවේ වාර්ගික-ආගමික ප්‍රචණ්ඩත්වය සහ දුස්තොරතුරු ඇතුළු පර්යේෂණ ක්ෂේත්‍ර කිහිපයකටද සම්බන්ධ වේ. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇත.