BudgetCheck 2025
FactCheck.lk කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 2025 අයවැය කතාවෙන් ප්‍රකාශ හතක් කරුණු පරීක්ෂාවට ලක් කළේය. මෙයින් ප්‍රකාශ හතරක් සත්‍ය ලෙසත්, තුනක් අර්ධ වශයෙන් සත්‍ය ලෙසත් ශ්‍රේණිගත කරන ලදී.
“අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා මෙවර අයවැය ලේඛනයෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කොට තිබෙනවා.”
Verdict: තරමක් නිවැරදියි

ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, 2023 වසරේ දී රටේ දරිද්‍රතා අනුපාතය සියයට 25.9 ක්.
Verdict: තරමක් නිවැරදියි

2023 වසරට අදාළව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 44 ක් සඳහා දායක වී තිබෙන්නේ බස්නාහිර පළාතයි.
Verdict: නිවැරදියි

[…] බොහෝ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් තවමත් ඉහළ මට්ටමක තිබෙන අතර මිල වැඩි වූ තරමට ජනතාවගේ ආදායම් වැඩිවීමක් සිදු වුනේ නැහැ […] පසුගිය වසර දෙක තුළ මූර්ත වැටුප සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැවින් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතු වෙනවා.
Verdict: නිවැරදියි

This post is also available in: English