හස්නා මුනාස්
හස්නා, වෙරිටේ රිසර්ච් ආයතනයෙහි හිටපු ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වන අතර ඇය දැනට FactCheck.lk හි විශ්ලේෂකයෙකු ලෙස සේවය කරයි. ඇය සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පාසලේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. වෙරිටේ ආයතනයෙහි කටයුතු කාල සීමාව තුළ ඇය ශ්‍රී ලංකාවේ වෙළඳාම, දේශපාලන සහ සාර්වආර්ථිකය, තරුණ රැකියා නියුක්තිය සහ අධ්‍යාපනය යන ක්ෂ්‍රෙත්‍ර ආවරණය වන මාතෘකා ගණනාවක් යටතේ පර්යේෂණ සිදු කර ඇති අතර ඒ් සඳහා නායකත්වයද ලබා දී ඇත. එමෙන්ම, ඇය උපාධි මට්ටමින් සංඛ්‍යාන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ පාඨමාලාද උගන්වා ඇත. ඇය ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් (London School of Economics) ගණිතය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇත.