රථිකා ප්‍රනාන්දු
රථිකා, FactCheck.lk කණ්ඩායමේ පරිපාලන කටයුතු, සන්නිවේදන කටයුතු සහ සිංහල භාෂා අන්තර්ගය අධීක්ෂණය කිරීමද ඇතුළුව තොරතුරු පිරික්සුම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සහ කළමානාකරණය කිරීම සිදු කරයි. ඇය වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ කළමානාකාරිණියක ලෙස කටයුතු කරයි. රථිකා, විවිධ ව්‍යාපෘති සහ සමීක්ෂණවලට නායකත්වය ලබාදී ඇති අතර, වෙරිටේහි මාධ්‍ය ආශ්‍රිත පර්යේෂණ සඳහාද දායක වේ. ඇය මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලබා ඇත.