අනුර කුමාර දිසානායක
AKD: හරි දෙයක් කියන්න ගොස් කරුණු පටලවාගනී
අද අපේ රටේ ජාතික ධනයෙන් 36%ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාතෙන්. උතුරු මැද පළාතේ දායකත්වය 5% යි. වයඹ පළාතේ දායකත්වය 9% යි. ආර්ථිකයට ජනතාව හවුල් වෙන ප්‍රමාණයට තමයි ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ගලාගෙන යන්නේ... ග්‍රාමීය දුප්පත් ජනතාවට ආර්ථිකයේ පංගුකරුවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී නැහැ.
අරුණ | ජනවාරි 26, 2023
Posted on: 2 මාර්තු, 2023
තරමක් නිවැරදියි
පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ
...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්රය
පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022
Posted on: 1 දෙසැම්බර්, 2022
තරමක් නිවැරදියි
රාජපක්ෂ අයවැය තක්සේරු කිරීමේදී පා.ම. අනුර කුමාර නිවැරදි නොවන වර්ගීකරණයක
රාජපක්ෂවරු කැබිනට් මණ්ඩලයේ 4ක් නියෝජනය කරනවා. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ පවුල වෙත - ඒ ඔවුන් නියෝජනය කරන අමාත්‍යාංශ වෙත - කොච්චර මුදලක් වෙන් කොට තිබෙනවාද? මුළු වියදම බිලියන 5200 යි, ට්‍රිලියන 5.2 යි. හැබැයි ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද මුදල, මිලියන 5200ක් වැය කරන කොට මිලියන 3470ක් වැය ක
Newfirst.lk | නොවැම්බර් 20, 2021
Posted on: 1 දෙසැම්බර්, 2021

වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක, ගෑස් නළ පද්ධති ගිවිසුමේ ගැටළුකාරීබව ගෙන හැර දක්වයි
... බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විදියට කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම් [යුගදනවි බලාගාරයට අදාළව LNG යටිතලපහසුකම් ඉදිකිරීමට] මෙම ටෙන්ඩරයට කිසිසේත්ම සම්බන්ධ නොවූ ඇමෙරිකානු සමාගමක් [නිව් ෆෝට්රස් එනර්ජි සමාගම] වෙත පවරනවා
ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුව | සැප්තැම්බර් 19, 2021
Posted on: 28 ඔක්තෝබර්, 2021

නිවැරදියි
අච්චු ගැසූ මුදල් ගැන මන්ත්‍රී අනුර කුමාර දිසානායක අධිතක්සේරුවක
"මේ ආණ්ඩුව බලයට පත්වු දිනයේ සිට මේ අවුුරුද්දේ මාර්තු මාසය වන විට බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා"
මව්බිම | මැයි 3, 2021
Posted on: 25 ජූනි, 2021
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි
අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක්වෙනවා.
දිවයින | ඔක්තෝබර් 25, 2019
Posted on: 6 නොවැම්බර්, 2019

නිවැරදියි
අනුර කුමාර දිසානායක: වතු කම්කරුවන්ගේ දරිද්‍රතාවය පිළිබඳව නිවැරදිය
(වතු කම්කරුවන්) තම වැටුපෙන් 50% ක් ආහාරපාන සඳහා වියදම් කරනවා
ඩේලි නිවුස් | ජනවාරි 25, 2019
Posted on: 21 ජනවාරි, 2019

නිවැරදියි
පළාත් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දිසානායක මන්ත්‍රීවරයාගේ දත්ත හා ප්‍රකාශ සාවද්‍ය වේ.
මහ බැංකු වාර්තා අනුව 52%ක් නිෂ්පාදනය කරන්නෙ බස්නාහිර. [….] දකුණට 9%යි. කොහොම වුණත් අනෙක් සියලුම පළාත්වලට 48%යි. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නෑ.
මව්බිම | අගෝස්තු 28, 2018
Posted on: 17 ඔක්තෝබර්, 2018

මුළුමනින්ම වැරදියි