• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

විජිත හේරත්

ජනතා විමුක්ති පෙරමුණ

“2018 මහා බැංකු වාර්තාවට අනුව මුළු ආදායම රුපියල් බිලියන 1,920 ක් වෙනකොට ඒ වසරේ ණය පොලී වාරිකය රුපියල් බිලියන 2,088 ක් වුණා. බිලියන 168 ක හිඟයක් තිබුණා.”

දිවයින: 28 May 2019

False

Statement

“2018 මහා බැංකු වාර්තාවට අනුව මුළු ආදායම රුපියල් බිලියන 1,920 ක් වෙනකොට ඒ වසරේ ණය පොලී වාරිකය රුපියල් බිලියන 2,088 ක් වුණා. බිලියන 168 ක හිඟයක් තිබුණා.”

Fact check

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සමස්ත ණය පොළී වාරිකය වරදවා ඉදිරිපත් කරයි

2019 මැයි 28 දින දිවයින පුවත්පත මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පහත දැක්වෙන ප්‍රකාශය සිදුකළ බවට වාර්තා කොට තිබිණි:

2018 වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,920 ක් වන විට, ණය පොලී වාරිකය රුපියල් බිලියන 2,088 ක් වී ඇති අතර, එය රුපියල් බිලියන 168 කින් රජයේ ආදායම අතික්‍රමණය කොට තිබිණි.

2018 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු (CBSL) වාර්ෂික වාර්තාව මගින් පහත දැක්වෙන තාවකාලික ඇස්තමේන්තු ඉදිරිපත් කරයි: 2018 වසර සඳහා රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,919.973 ක් (නිමානය කළ විට රුපියල් බිලියන 1,920 ක්) වේ. සම්පූර්ණ ණය පොලී වාරිකය රුපියල් බිලියන 852.19 ක් වේ.

ණය පොලී වාරිකයන් සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් 2018 වසරේ රජයේ සමස්ත ආදායම නිවැරදිව දක්වා ඇත. එය එසේ වුවත් සමස්ත ණය පොලී වාරිකය ලෙසින් ඔහු ඉදිරිපත් කළ රුපියල් බිලියන 2,088 ක සංඛ්‍යාව, නිවැරදි ණය පොලී වාරිකය වන රුපියල් බිලියන 852 ක සංඛ්‍යාවෙන් විශාල වශයෙන් වෙනස්ව ඇත. එසේම මෙහි අරුත වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ මතයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සමස්ත ණය පොලී වාරිකය, සම්පූර්ණ ආදායම වන රුපියල් බිලියන 1,068 ට වඩා අඩු වනවාක් මෙන්ම, රුපියල් බිලියන 168 ක හිඟයක්ද නොපවතින බවයි.

එනිසා අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ප්‍රකාශය සාවද්‍ය යැයි කාණ්ඩගත කරමු.

*FactCheck හි විනිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.


අමතර තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කරනු ලැබූ රුපියල් බිලියන 2,088 ක සංඛ්‍යාව වෙත ඔහු එළැඹී ඇත්තේ, සම්පූර්ණ ණය මුදලේ 2018 වසර සඳහා ගෙවිය යුතු කොටස වන රුපියල් බිලියන 1,236 ක මුදලද සමස්ත ණය පොලී වාරිකයට එකතු කිරීම මගිනි. කෙසේ වුවත් සම්පූර්ණ ණය මුදලෙන් ගෙවිය යුතු කොටස, ණය මුදලේ පොලිය ලෙසින් රජයට කරන්නට සිදුවන වියදම නොවේ. ලබාගත් ණය මුදලක නැවත ගෙවන කොටසින් ණය පොලී වාරිකය වෙන්ව පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 2014 වසරේ රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛන අත්පොතේ 4.24 කොටස මගින් පැහැදිලිවම දක්වා ඇත. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් ණය පොලී වාරිකයන් රජයේ වියදමක් ලෙසින් සැලකෙන නමුත්, ණය මුදලින් ගෙවීමට සිදුවන කොටස වියදමක් ලෙසින් නොසැලකේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් තම ප්‍රකාශයේ සඳහන් කර තිබෙන්නේ ණය පොලී වාරිකය සම්බන්ධයෙන් මිස ණය මුදලින් ගෙවිය යුතු කොටස් වාරිකයේ සහ ණය පොලී වාරිකයේ එකතුව සම්බන්ධයෙන් නොවේ. මෙනිසා ඔහු සිය මතය ඉදිරිපත් කිරීමේදී කරුණු වරදවා ඉදිරිපත් කොට ඇත.

Sources

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2018, 6 වෙනි පරිච්ඡේදය, 6.2 හා 6.3 වගු. මෙතැනින් බලන්න: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/10_Chapter_06.pdf

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛන අත්පොත 2014, පිටු අංක 71. මෙතැනින් බලන්න:

https://www.imf.org/external/Pubs/FT/GFS/Manual/2014/gfsfinal.pdf


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION