• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

සිරිපාල ගම්ලත්

එක්සත් ජනතා නිදහස් සන්ධානය

“...මෙම [එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1] යෝජනාවට සම-අනුග්‍රහය දැක්වීමේ අනෙකුත් භයානක ප්‍රතිඵලය වන්නේ, ඕනෑම අවස්ථාවක මෙරට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙන යාමේ බලයක් හිමිවීමයි.”

දිවයින, අරුණ: 25 Feb 2020

False

Statement

“...මෙම [එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1] යෝජනාවට සම-අනුග්‍රහය දැක්වීමේ අනෙකුත් භයානක ප්‍රතිඵලය වන්නේ, ඕනෑම අවස්ථාවක මෙරට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙන යාමේ බලයක් හිමිවීමයි.”

Fact check

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්ලත් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරයි

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පිරික්සීම උදෙසා, අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/1 යෝජනාව සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) පිළිබඳ රෝම ප්‍රඥප්තිය පරිශීලනය කළෙමු.

මෙම මූලාශ්‍රයන්ගෙන් ගත් කරුණු පහත පරිදි වේ:

(1) ශ්‍රී ලංකාව සම-අනුග්‍රහය දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිල වශයෙන් පිළිගත් 30/1 යෝජනාව, ජාත්‍යන්තර අධිකරණයක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කරන්නේ හෝ; ජාත්‍යන්තර අධිකරණය වෙත කිසිදු පුද්ගලයෙකු යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කිසිදු බලයක් ලබාදෙන්නේ හෝ; ජාත්‍යන්තර අධිකරණයට කිසිදු කරුණක් යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොදු බලයක් ලබාදෙන්නේ හෝ නැත.

(2) යම්  පුද්ගලයෙකුගේ අපරාධ වගකීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණ බලය ඇති එකම ජාත්‍යන්තර අධිකරණය වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයයි (ICC). කෙසේ වෙතත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ රෝම ප්‍රඥප්තියේ අත්සන්කරුවෙකු නොවේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්බන්ධ ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති රටවලින් පුද්ගලයින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණවීමට බලය ඇති එකම ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSC) පමණි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති හැකියාවට 30/1 යෝජනාවෙන් කිසිදු බලපෑමක් සිදු නොවේ.

මෙසේ බලන කල, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරිපිටට හෝ වෙනත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරිපිටට යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳව පවත්නා තත්වය, 30/1 යෝජනාව මගින් වෙනස් නොවන බව තහවුරු වේ.

එනිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ උක්ත ප්‍රකාශය සාවද්‍ය යැයි අපි කියමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

සැලකිය යුතුයි: තවත් ජාත්‍යන්තර අධිකරණයක් වන ජාත්‍යන්තර යුක්ති අධිකරණය, තමන් ඉදිරිපිටට පැමිණවීමට ඉඩ ලබාදෙන්නේ ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ පාර්ශවකරුවන් වන හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් වන රටවලට පමණි. එනිසා, ජාත්‍යන්තර යුක්ති අධිකරණය ඉදිරිපිටට පැමිණවීමට හැකියාව ඇත්තේ එම රටවල් පමණක් වන අතර, තනි පුද්ගලයින්ව (හමුදා සෙබළුන්ද ඇතුළුව) ජාත්‍යන්තර යුක්ති අධිකරණය ඉදිරියට පැමිණවීමට හැකියාවක් නොමැත.


Sources

මූලාශ්‍ර:

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, Promoting reconciliation, accountability and human rights in Sri Lanka, A/HRC/RES/30/1 (2015), පරිච්ඡේදය 6, පි. 4, ප්‍රවේශය මෙතැනින්: https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/G15/236/38/PDF/G1523638.pdf?OpenElement [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 18]

ජාත්‍යන්තර අපරාධ අධිකරණය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ රෝම ප්‍රඥප්තිය (1998), වගන්තිය 13(b), ප්‍රවේශය මෙතැනින්: https://www.icc-cpi.int/resource-library/documents/rs-eng.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 18]

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය (1945), වගන්තිය 93, ප්‍රවේශය මෙතැනින්: https://www.un.org/en/sections/un-charter/chapter-xiv/index.html [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 18]

ජාත්‍යන්තර යුක්ති අධිකරණය, ජාත්‍යන්තර යුක්ති අධිකරණ ප්‍රඥප්තිය (1945), වගන්තිය 34(1), ප්‍රවේශය මෙතැනින්: https://www.icj-cij.org/en/statute [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 18]


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION