• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

රිෂාඩ් බදියුදීන්

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය/එක්සත් ජාතික පක්ෂය

...තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ, ඉලෙක්ට්‍රොනික, මුද්‍රණ සහ ඇසුරුම් සේවාවන් පමණක්, සෑම වසරකම අපනයන ආදායමට ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක ප්‍රමාණයකින් දායකත්වය ලබාදේ.

ඩේලි එෆ්ටී: 28 Aug 2019

True

Statement

...තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ, ඉලෙක්ට්‍රොනික, මුද්‍රණ සහ ඇසුරුම් සේවාවන් පමණක්, සෑම වසරකම අපනයන ආදායමට ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක ප්‍රමාණයකින් දායකත්වය ලබාදේ.

Fact check

අමාත්‍ය බදියුදීන්: අපනයන සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රකාශයක් ඉදිරිපත් කරයි

උප-අංශයන් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක අපනයන ආදායමක් ලැබෙන බව පවසමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපනයන කාර්‍ය සාධනය ප්‍රශංසනීය බව ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍ය භාවය, අපි විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ලබාගත හැකි දත්ත පදනම් කොටගනිමින් විමසා බැලුවෙමු. 2018 වසර දක්වා අපනයන සංඛාලේඛනයන් ලබාගැනීමට තිබුණද, අමාත්‍යවරයා විසින් උපුටා දැක්වූ උප-අංශයන් ත්‍රිත්වයට අදාළ වඩාත්ම යාවත්කාලීන දත්ත ඇත්තේ 2016 තෙක් පමණි. ඉන් පසු වසර කිහිපය සඳහා ‘මුද්‍රණ හා ඇසුරුම්’ අංශයන්හි ආදායම් දත්ත ලබාගැනීමට නොමැත.

එනිසා  අප විසින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා මෙම උප-අංශයන් තුනේ 2016 වසරේ දත්ත සසඳා බැලිණි. 2016 වසරේදී තොරතුරු, සන්නිවේදන හා තාක්ෂණ (ICT)/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) උප අංශය සඳහා අපනයන ආදායම ඇ. ඩොලර් බිලියන 0.9 ක් ද (2018 වසරේදී මෙය ඇ.ඩොලර් බිලියන 1.035 ක් වී ඇත); විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන උප-අංශය සඳහා අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 0.302 ක් ද (2018 වසරේදී මෙය ඇ.ඩොලර් බිලියන 0.410 ක් වී ඇත); මුද්‍රණ, පෙර මුද්‍රණ කටයුතු හා ඇසුරුම් උප අංශය සඳහා අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 0.122 ක් ද වී ඇත.

මෙහි අරුත වන්නේ, 2016 වසරේදී මෙම උප-අංශයන් තුනෙන් ලැබුණු අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 1.324 ක් වී ඇති බවයි (2016 වසරේ සමස්ත අපනයන ආදායමෙන් මෙය 9.6% ක් පමණ වේ).

එනිසා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන කාර්‍ය සාධන දර්ශකයන් 2009-2018 (2019), පිටු අංක. 15, 248, මෙතැනින් ප්‍රවේශ වන්න: http://www.srilankabusiness.com/pdf/Export_Performance_Indicators_of_Sri_Lanka_2009_2018.pdf [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 09].

අපනයන සංවර්ධන මණ්ඩලයේ නිල වෙබ් අඩවිය, ‘මුද්‍රණ, පෙර මුද්‍රණ කටයුතු හා ඇසුරුම් සේවාවන්’, මෙතැනින් ප්‍රවේශ වන්න: http://www.srilankabusiness.com/printing-and-stationery/ [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 09].

අමාත්‍යවරයාගේ මුල් ප්‍රකාශය සඳහා ප්‍රවේශ වීමට සබැඳිය: http://www.ft.lk/hr/Sri-Lanka-unveils-most-modern-hi-tech-TVET-facility-with-South-Korean-backing/47-684679 [අවසන් වරට ප්‍රවේශය: 2019 ඔක්තෝබර් 09].

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION