• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

රංජිත් මද්දුම බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය

පසුගිය වසර හතර තුලදී, එනම් මින් පෙර තිබූ රාජපක්ෂ රෙජීමය හා සංසන්දනය කර බලන විට මෙම රජය යටතේදී සියලුම ආකාරයේ අපරාධයන් ප්‍රබලව පහත වැටී තිබෙනවා. 2012 දී 646 ක් වී තිබූ ඝාතන සංඛ්‍යාව 2018 වන විට 486 දක්වා පහත වැටී තිබෙන අතර, 2012 දී 2,212 ක් වී තිබූ ලිංගික අපරාධ ප්‍රමාණය 2018 වන විට 1,786 ක් වී තිබෙනවා... 2014 දී 50,972 ක් වී තිබූ අපරාධ ප්‍රමාණය 2018 වන විට 35,978 දක්වා අඩුවී තිබෙනවා.

ඩේලි නිව්ස්: 30 Oct 2019

Partly True

Statement

පසුගිය වසර හතර තුලදී, එනම් මින් පෙර තිබූ රාජපක්ෂ රෙජීමය හා සංසන්දනය කර බලන විට මෙම රජය යටතේදී සියලුම ආකාරයේ අපරාධයන් ප්‍රබලව පහත වැටී තිබෙනවා. 2012 දී 646 ක් වී තිබූ ඝාතන සංඛ්‍යාව 2018 වන විට 486 දක්වා පහත වැටී තිබෙන අතර, 2012 දී 2,212 ක් වී තිබූ ලිංගික අපරාධ ප්‍රමාණය 2018 වන විට 1,786 ක් වී තිබෙනවා... 2014 දී 50,972 ක් වී තිබූ අපරාධ ප්‍රමාණය 2018 වන විට 35,978 දක්වා අඩුවී තිබෙනවා.

Fact check

පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර විසින් අපරාධ අඩුවීම මඳක් අතිශයෝක්තියට නංවයි 

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රකාශය, 2019 ශ්‍රී ලංකා පොලිස් සහ ශ්‍රී ලංකා බන්ධනාගාර දත්ත වාර්තාවේ බරපතල අපරාධ සාරාංශගත කිරීම් (GCA) හි නවතම දත්ත භාවිතා කරමින් FactCheck මගින් විමසා බලා ඇත.

වගු අංක 1 සහ 2 මගින් පෙන්වා දෙන්නේ, යම් සුළු සුළු විචලනයන් සමගින් වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාවන් බොහෝ කොට නිවැරදි බවයි. එසේ වුවත් ඔහු විසින් සංසන්දනය කොට ඇති සංඛ්‍යාවන් නොමග යවන සුළු බවද කිව යුතුවේ. මන්දයත්, ඔහු විසින් 2018 වසර හා සිදුකර ඇති සංසන්දනයන් තුනෙන් දෙකක් සඳහාම භාවිතා කොට ඇත්තේ 2014 දත්ත නොව 2012 දත්ත වන බැවිනි.

2014 වසරේ සංඛ්‍යාලේඛනයන් භාවිතා කළ හොත් පෙනී යන්නේ, වාර්තාගතව ඇති (අ) ඝාතනයන්, (ආ) ලිංගික අපරාධ/ව්‍යභිචාරයන්, සහ (ඇ) සමස්ත අපරාධයන්ගේ අඩු වීම පිළිවෙලින් 10.8%, 10.8% සහ 28.7% ක් වන බවයි. කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් උපුටා දැක්වූ සංඛ්‍යාවන්ට අනුව යෝජනා කෙරෙන්නේ, අපරාධ ප්‍රමාණයේ අඩුවීම පිළිවෙලින් 24.7% ක්, 19.2% ක් සහ 29.4% ක් වී ඇති බවයි.

මෙසේ බැලූ විට කිව හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කළ සංඛ්‍යාවන් නිවැරදි වුවත්, ඔහු සංසන්දනයට ගෙන තිබෙනා වසර, සැසඳීම් ස්ථාන තුනකින් දෙකකදී වැරදි බවයි. නිවැරදි සැසඳීම් වසර යොදා බැලූ විට පෙනී යන්නේ, ඝාතන සහ ලිංගික අපරාධ/ව්‍යභිචාරයන් පහත වැටී ඇති ප්‍රතිශතය මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කළ ප්‍රමාණයෙන් අඩක් පමණ වන බවයි. එය එසේ වුවත්, සමස්ත සංඛ්‍යාලේඛනයන් ගෙන බැලූ විට අපරාධ අඩුවීමක් පවතින බවට අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශය සත්‍ය වේ. එනිසා සමස්ත අපරාධ අඩුවීමේ ප්‍රමාණය සම්බන්ධයෙන් ඔහු දළ වශයෙන් නිවැරදි වේ.

එනිසා ඔහුගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් අපි වර්ගීකරණය කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: 2014 වසරින් පසු අපරාධය ප්‍රමාණයේ පහත වැටීම

වගුව 2: 2005-2018 වාර්තාගත අපරාධ

Sources

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර සංඛ්‍යාලේඛණ වාර්තාව (2019), පිටු අංක 39, ප‍්‍රවේශය මෙතැනින්: http://www.prisons.gov.lk/Statistics/Statistics-2019.pdf

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර සංඛ්‍යාලේඛණ වාර්තාව (2013), පිටු අංක 39, ප‍්‍රවේශය මෙතැනින්: http://prisons.gov.lk/Statistics/Statistics-2013.pdf

ශී‍්‍ර ලංකා පොලිසිය, බරපතල අපරාධ සාරාංශය (2018), ප‍්‍රවේශය මෙතැනින්: https://www.police.lk/images/crime/2019/disposal_of_grave_crime_policedivision.pdf111

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION