• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍යවරයා

ජීවන ගුණාත්මක භාවය අතින් කොළඹ දකුණු ආසියාවේ ඉහළ්ම තැන ලබාගෙන තිබෙනවා. එහෙත් කොළඹ තිබෙන්නේ නගර 231 ක් අතුරින් 137 වෙනි ස්ථානයේයි.

ඩේලි නිව්ස්: 10 Jul 2018

True

Statement

ජීවන ගුණාත්මක භාවය අතින් කොළඹ දකුණු ආසියාවේ ඉහළ්ම තැන ලබාගෙන තිබෙනවා. එහෙත් කොළඹ තිබෙන්නේ නගර 231 ක් අතුරින් 137 වෙනි ස්ථානයේයි.

Fact check

අග්‍රාමාත්‍යවරයා මර්සර් ජීවන තත්වයන්ට අනුව නගර ශ්‍රේණිගත කිරීම (Mercer Quality of Living City Ranking 2018) නිවැරදිව උපුටා දක්වා තිබේ.

අගමැතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ:

"ආසියාව පුරා නගර යුහුසුළුව දියුණු වෙමින් තිබුණත්, මර්සර් ජීවන තත්ව දර්ශකයේ පළමු නගර 50 තුළ ඇත්තේ ආසියානු නගර තුනක්, එනම් සිංගප්පූරුව, ‍තෝකියෝව හා කෝබේ පමණයි. කොළඹ නගරය මෙම ශ්‍රේණිගත කිරීමට අනුව දකුණු ආසියාවේ ඉහළම තැන සිටිනා නගරය බවට පත්ව තිබුණත්, තවමත් කොළඹ ඇත්තේ නගර 231 කින් 137 වෙනි තැනයි. අඩු තරමින් ආසියාතික නගර 15 ක් වත් සිටින්නේ මෙම ශ්‍රේණිගත කිරීමේ පහළම 50 තුළයි.”

2018 වසරේ මර්සර් ශ්‍රේණිගත කිරීම සඳහා නගර 231 ක් තිබිණි. එම ශ්‍රේණිගත කිරීමට අනුව:

1) ඉහළම නගර 50 තුළ ඇත්තේ, ආසියාව පුරා නගර තුනක් - එනම් සිංගප්පූරුව, ‍තෝකියෝව හා කෝබේ පමණි;

2) දකුණු ආසියාතික නගර අතර ඉහළම තැන සිටින්නේ කොළඹ නගරය වන අතර, එහි ශ්‍රේණිය නගර 231 කින් 137 වේ;

3) ආසියාතික නගර 17 ක් මෙම ශ්‍රේණිගත කිරීමේ පහළම මට්ටමේ සිටිනා නගර 50 ට ඇතුළත් වේ.

මේ අනුව බලනා විට අග්‍රාමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයේ අඩංගු කරුණු තුනම සත්‍ය වේ.

Sources

මූලාශ්‍රය: මර්සර් ජීවන තත්වය අනුව නගර ශ්‍රේණිගත කිරීම පරිශීලනය සඳහා පිවිසෙන්න: https://mobilityexchange.mercer.com/Insights/quality-of-living-rankings

Right of Reply

Leave a Comment.

1 Comments

Akila 1 year ago

Good

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION