• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

පාඨලී චම්පික රණවක

ජාතික හෙළ උරුමය

රටක් හැටියට වැඩිම ණය අඩු පොලියට දීලා තියෙන්නේ ජපානය

අරුණ: 16 Jun 2020

True

Statement

රටක් හැටියට වැඩිම ණය අඩු පොලියට දීලා තියෙන්නේ ජපානය

Fact check

ජපාන ණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක 100% ක් නිවැරදියි

FactCheck මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රකාශය, ශ්‍රී ලංකාව සඳහා ඇති විදෙස් ණය බැඳීම් පිළිබඳව බාහිර සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත භාවිතා කරමින් තක්සේරු කොට ඇත. ලබාගැනීමට ඇති දත්ත වල සීමාවන් මත පදනම්ව, මෙම විශ්ලේෂණය 2005 වසරේ සිට 2019 වසර දක්වා ලැබුණු ණය සඳහා සීමා වී ඇත (නිදර්ශකය 1).

උක්ත සඳහන් කාලසීමාව ඇතුළතදී, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් පරිබාහිරව ණය ලබාගැනීම් වල වටිනාකම විෂයෙහි ගත් විට, සමස්තයක් ලෙසින් ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති තුන්වෙනි විශාලතම මූලාශ්‍රය ජපානය විණි. තවදුරටත්, ජපානය චීනයට පසු දෙවෙනි විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා ද, වී තිබිණි.

එසේම ජපානය වඩාත් වාසිදායක කොන්දේසි මත ණය දෙනු ලබයි. නිදර්ශක අංක 1 මගින් දක්වා ඇති ආකාරයට, චීනය සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික සංවිධාන ඇතුළු අනෙකුත් ණය දෙන්නන්ට වඩා සැලකිය යුතු තරම් අඩු පොළී අනුපාතිකයක් -එනම් 0.73% ක බර තැබූ සාමාන්‍ය පොළී අනුපාතිකයක්- යටතේ ජපාන ණය ලැබෙ.

තවදුරටත් ගත් විට, (අ) සියලුම ජපාන ණය වල අගය ලැබෙන්නේ ජපන් යෙන් (JPY) වලින් වීම නිසාත්, මෙම සඳහන් කාල පරාසය තුළ ජපන් යෙන් එක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අගයෙන් පහළ වැටීම නිසාත්, ඇමරිකානු ඩොලරය විෂයෙහි ගත් විට ජපාන ණයෙහි සඵලදායී පොලිය තවත් අඩුවන අතර; (ආ) ණය නැවත ගෙවීම ඇරඹීමට පෙරාතුව සහන කාලසීමාවක් ලබාදීම වැනි සහනදායී කොන්දේසිද ජපාන ණය වෙත ඇතුළත් වේ.

මෙසේ බලන කල, 2005-2019 කාල සීමාව තුළ, ජපානය විසින් ශ්‍රී ලංකාවට ඉහළම මට්ටමක ණය අවම පොලී අනුපාතිකයක් යටතේ ලබාදී ඇත.

එනිසා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.

සැලකිය යුතුයි: මෙම කරුණු විමසුමට පාදකව ඇති ගණනය කිරීම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා, වෙරිටෙ රිසර්ච් වෙතින් ඉදිරියේදී ඉදිරිපත් කරන්නට නියමිතව ඇති ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වන විදේශ මූල්‍යකරණයන් පිළිබඳ වාර්තාව (Financing infrastructure: Can “concessional” loans be too expensive?) පරිශීලනය කරන්න.

සටහන්: 

  1. ඕනෑම කාලසීමාවක ඕනෑම විචල්‍ය මූලාංගයන් තිබෙනා පොළී අනුපාතික සහිත ණය, “විචල්‍ය පොළී අනුපාතික” ලෙසින් වර්ගීකරණය කොට ඇත.
  2. විචල්‍ය පොළී අනුපාතිකයන්, සඵලදායී LIBOR අනුපාතයන්+ ආන්තික අනුපාතයන් ලෙසින් ගණනය කෙරී ඇත. විචල්‍ය ණය මුදල් සඳහා සඵලදායී LIBOR අනුපාතය, ඉදිරි වසර දහයක (2020-2029 )කාලයට, සය මසක් සඳහා ඇමරිකානු ඩොලර LIBOR අනුපාතය සඳහා සාමාන්‍ය ප්‍රක්ෂේපිත අනුපාතයක් මත අනුපාතිකයන් පදනම් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වර්තමාන අගය (PV) අධීක්ෂණ මෙවලම තුළින් කළ ගණනය කිරීම් වලට අනුව ලබාගෙන ඇත.
  3. වෙනස් වෙනස් වාරික/කාලසීමාවන් සඳහා වෙනස් වූ පොළී අනුපාතික ඇති බහු පොළී අනුපාතික සහිත ණය මුදල් සඳහා වන ඉහළම අනුපාතිකයන් උක්ත සංඛ්‍යාවන් ගණනය කිරීමට යොදාගෙන ඇති අතර, ණය සඳහා සේවා/උපදේශන ගාස්තු මෙම පොළී අනුපාතික තක්සේරුව සඳහා ඇතුළත් කෙරී නොමැත.
Sources

මූලාශ්‍ර:

බාහිර සම්පත් දෙපාර්තමේන්තුව. 

වෙරිටෙ රිසර්ච්, Financing infrastructure: Can “concessional” loans be too expensive?, 2020 ජූලි. 

ශාන්ත ලුවිස් හි ෆෙඩරල් සංචිත බැංකුව, FRED ආර්ථික දත්ත, ප්‍රවේශය මෙතැනින්: https://fred.stlouisfed.org/

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විනිමය අනුපාත, ප්‍රවේශය මෙතැනින්: https://www.imf.org/external/np/fin/ert/GUI/Pages/Report.aspx?CT=%27USA%27&EX=SDRC&P=DateRange&Fr=632401344000000000&To=637133472000000000&CF=Compressed&CUF=Period&DS=Ascending&DT=Blank

XE.com, වර්තමාන හා අතීත විනිමය අනුපාතික වගු, ප්‍රවේශය මෙතැනින්: https://www.xe.com/currencytables/?from=SAR&date=2019-12-31


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION