• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

පාඨලී චම්පික රණවක

එක්සත් ජාතික පක්ෂය

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන් හරහා රටේ සෑම පුද්ගලයෙකුම රුපියල් දොළොස් දහස් පන්සීයක ණයකරුවෙකු කර ඇති බවත් හෙතෙම පැවසීය.

දිවයින: 28 Aug 2019

False

Statement

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන් හරහා රටේ සෑම පුද්ගලයෙකුම රුපියල් දොළොස් දහස් පන්සීයක ණයකරුවෙකු කර ඇති බවත් හෙතෙම පැවසීය.

Fact check

රජයට අයත් ගුවන්සේවා සමාගම්වල ණය සම්බන්ධයෙන් මන්ත්‍රී රණවක ප‍්‍රකාශ කළ අගය තිබෙන්නේ නියම අගයට වඩා මදක් ඉහළිනි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් තම ප්‍රකාශය ඔස්සේ උත්සාහ කරන්නේ, පසුව අතිරේක ජාතික ණය බවට පත්වන රජයට අයත් ගුවන් ප්‍රවාහන සේවාවන් ඔස්සේ සිදුවී ඇති ශුද්ධ අලාභය ගණනය කිරීමටයි.

රජයට අයත් ගුවන්සේවා සමාගම් හරහා සිදුව තිබෙන ශුද්ධ අලාභය, ජාතික ණය බර මත අමතර බරක් පටවන බව යන කාරණය මුල් කරගනිමින්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨළී චම්පික රණවක උත්සාහ කරන්නේ එම ගුවන්සේවා සමාගම් හරහා සිදුව තිබෙන ශුද්ධ අලාභය මෙපමණ යැයි ගෙනහැර දැක්වීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇගයුම් කිරීම සඳහා FactCheck මගින්, ශ්‍රී ලංකා එයාර්ලයින්ස් (SLA) සමාගමේ 2018/19 වසර සඳහා ප්‍රකාශිත වාර්ෂික වාර්තාව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) මගින් ප්‍රකාශිත ජනගහණ දත්ත උපයෝගී කොටගෙන ඇත. මිහින් ලංකා සමාගම 2016 දී ඈවර කරන ලද බැවින්, ඒ හා සම්බන්ධ නිශ්චිත දත්ත ලබාගැනීමට නොතිබුණි. එසේ හෙයින් මිහින් ලංකා සමාගමේ සමස්ත අලාභය ලෙස එම සමයේ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ රුපියල් බිලියන 17.27ක අගය මෙම ගණනය කිරීම සදහා අප භාවිතා කර ඇත.ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සමාගමේ හිමිකාරීත්වයෙන් වැඩි කොටසක් රජය යටතේ පවතී (99.11%). සේවක අර්ථසාධක අරමුදල සතුවද සුළු හිමිකාරීත්වයක් ඇත (0.96%). මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත සංඛ්‍යාවන්, 2012 වසරේ ජනලේඛන සංඛ්‍යා දත්ත (මිලියන 20.36) සහ 2019 වසරේ ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සමස්ත බැරකම් (ශ්‍රී.ල.රු.මිලියන 250,359) භාවිතා කරමින් ගලපා බැලිය හැකිය.. එහෙත්මෙම ක්‍රමවේදය මෙන්ම එයින් ලැබෙන සංඛ්‍යාවන්ද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර තිබෙන අගයට වඩා සැළකිය යුතු ලෙස වෙනස්ය.ශුද්ධ අලාභය සමස්ත බැරකම් හා සමාන නොවේ. සමස්ත බැරකම්වලට තුන්වෙනි පාර්ශවයන්ට ඇති කෙටි කාලීන සහ දිගු කාලීන ණය  ඇතුලුවවරණීය කොටස්, පොලී දරණ බැරකම්, ගෙවීමට ඇති වෙළෙඳ බිල්, සේවා සඳහා අත්තිකාරම් සහ වෙනත් දෑ අයත් වේ. . කෙසේවුවත් ශුද්ධ අලායට ඇතුළත් වන්නේ ආයෝජිත ප‍්‍රාග්ධනයේ වටිනාකම, සමාගමේ වත්කම්වල වටිනාකමට වඩා කොපමණ ප‍්‍රමාණයකින් වෙනස් වන්නේ ද, යන අගයයි. මෙම ගුවන් සේවාවන්හි ශුද්ධ අලාභය 2019 අප්‍රේල් වන විට රුපියල් මිලියන 236,998 ක් වී තිබේ (වගුව 1 බලන්න). 2019 වසර සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු කොට ඇති ජනගහණය වන්නේ මිලියන 21.8 කි. මේ සියල්ල එක් තැන් කොට ගණනය කළ විට, ජනගහණයෙන් එක් පුද්ගලයෙකුට දරන්නට වන අලාභය රුපියල් 10,871 ක් වේ. එය මන්ත්‍රීවරයා සඳහන් කළ රුපියල් 12,500 ක අගය නොවේ.

පැහැදිලිවම මෙතැන අතිවිශාල ශුද්ධ අලාභයක් පවතින අතර, එම අලාභයෙන් වැඩි කොටසක් ඒක පුද්ගල ණය ප‍්‍රමාණය ඉහළ නැග තිබීමට දායකත්වයක් දක්වයි. නමුත් මෙම කරුණ පෙන්වාදීම සදහා මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇති අගය, දත්ත ඔස්සේ බොහෝ දුරට නිශ්චය කළ හැකි අගයට වඩා අඩු තරමින් සියයට 15කින්වත් වැඩිය. මෙනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ ඉහත ප්‍රකාශය සාවද්‍ය යැයි අපි කියමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සහ මිහින් ලංකා සමාගම් වල අලාභයන් ගණනය කිරීම


Sources

සීමාසහිත ශ්‍රී ලංකා එයාර් ලයින්ස් සමාගම, වාර්ෂික වාර්තාව (2018/9), මූල්‍ය ස්ථාවර ප්‍රකාශය,  ප්‍රවේශය මෙතැනින්: https://www.srilankan.com/pdf/annual-report/SriLankan_Airlines_Annual_Report_2018-19_English.pdf

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජනගහණ හා නිවාස සංගණනය (2012), වගුව 3.1,  ප්‍රවේශය මෙතැනින්: http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/index.php?fileName=FinalReportE&gp=Activities&tpl=3

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, වසර මැද ජනගහණ ඇස්තමේන්තු (2014 – 2019), ප්‍රවේශය මෙතැනින්:  http://www.statistics.gov.lk/PopHouSat/VitalStatistics/MidYearPopulation/Mid-year%20population%20by%20district.pdf

‘Mihin Lanka flies to Rs. 18 b loss in nine years’, Daily FT (2016 නොවැම්බර් 21), ප්‍රවේශය මෙතැනින්: http://www.ft.lk/article/581327/Mihin-Lanka-flies-to-Rs--18-b-loss-in-nine-years [අවසන් වරට ප්‍රවේශය: 2020 පෙබරවාරි 05]


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION