• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ජාතික නිදහස් පෙරමුණ

NFF

[යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ] සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති සමාගම් සහ රජය බහුතර කොටස් හිමිකාරීත්වය දරණ සමාගම්, විගණකාධිපතිවරයාගේ විගණන ක්‍රියාපටිපාටියෙන් ඉවත් කෙරී ඇත…" – 2020 ඔක්තෝබර් 02 වැනි දින, ජාතික නිදහස් පෙරමුණ (ණ්FF) විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විගණකාධිපතිවරයාගේ රාජකාරි සම්බන්ධයෙන් නිකුත්කරනු ලැබූ ප්‍රකාශය.

ජාතික නිදහස් පෙරමුණ (NFF) විසින් ප්‍රකාශය: 2 Oct 2020

True

Statement

[යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ] සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති සමාගම් සහ රජය බහුතර කොටස් හිමිකාරීත්වය දරණ සමාගම්, විගණකාධිපතිවරයාගේ විගණන ක්‍රියාපටිපාටියෙන් ඉවත් කෙරී ඇත…" – 2020 ඔක්තෝබර් 02 වැනි දින, ජාතික නිදහස් පෙරමුණ (ණ්FF) විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විගණකාධිපතිවරයාගේ රාජකාරි සම්බන්ධයෙන් නිකුත්කරනු ලැබූ ප්‍රකාශය.

Fact check

ජාතික නිදහස් පෙරමුණ: යෝජිත 20 වෙනි සංශෝධනය තුළ විගණකාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සම්බන්ධයෙන් නිවැරදියි

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍ය බව තක්සේරු කිරීම උදෙසා, FactCheck මගින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දක්වා ඇති පරිදි වර්තමාන ව්‍යවස්ථාව යටතේත්, යෝජිත (සම්මත වූ) 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේත් වන 154(1) ව්‍යවස්ථාවේ භාෂාව සහ විෂය පථය ඇගයුමට ලක් කොට ඇත.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව මගින් විගණකාධිපතිවරයාගේ විගණන විෂය පථය යටතේ ඇති බවට ව්‍යවස්ථානුකූලව නිර්වචනය කොට ඇති ආයතන වර්ගයන් ලැයිස්තුගත කෙරී ඇත. එහි, “2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන සහ ස්වකීය කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන සමාගම්ද...” යනුවෙන් විශේෂයෙන් ලැයිස්තුගත වී ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජිත (මේ වනවිට සම්මතව ඇති) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වෙනි සංශෝධනය තුළ, අනෙකුත් කරුණු කාරණා අතර, විගණකාධිපතිවරයාගේ විෂය පථය යටතේ ලැයිස්තුගතව ඇති ආයතන වර්ගයන්ගෙන් ඉහත දැක්වෙන සමාගම් විශේෂයෙන්ම ඉවත් කෙරී ඇත (පවතින සහ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන්හි ඇති එම අදාළ සම්පූර්ණ ව්‍යවස්ථාවන් සංසන්දනය කිරීමක් සඳහා www.factcheck.lk වෙත පිවිසෙන්න). මෙහි අරුත වන්නේ, උදාහරණ ලෙසින් දක්වන්නේ නම් ශ්‍රී ලංකා එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලෙකෝ, ලංකා සතොස සහ ලිට්‍රෝ ගෑස් ලංකා වැනි ආයතන, ව්‍යවස්ථානුකුලව පවරා ඇති විගණකාධිපතිවරයාගේ විගණන විෂය පථය වෙතින් ඉවත් කෙරෙනා බවයි.

එනිසා, ජාතික නිදහස් පෙරමුණේ මෙම ප්‍රකාශය සත්‍ය යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

සටහන: ඉහතින් දක්වා ඇති කාණ්ඩයන්ගේ ආයතන ඉවත් කිරීමට අමතරව, යෝජිත (සම්මත වූ) ව්‍යවස්ථා සංශෝධනයේ 154(1) ව්‍යවස්ථාවේ එන "විගණනය කළ යුත්තේය" යන්නට පෙරාතුව යොදා ඇති "...[ව්‍යාපාරවල] ගිණුම්ද" යන සීමා කිරීමේ වාක්‍යඛණ්ඩය ඔස්සේ විගණකාධිපතිවරයාගේ විෂය පථය තවදුරටත් අඩු කෙරී ඇත. එනම්, මෙහිදී විගණනයන් රජයේ ආයතනයන්හි "ගිණුම් සඳහා" පමණක් සීමා වන හෙයින්, උදාහරණ ලෙසින් ගතහොත් නීති, රෙගුලාසි, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සඳහා අනුකූල වීම් වැනි අක්‍රමිකතාවයන් සහ දූෂණයන් සම්බන්ධයෙන් වන සැලකිලිමත් වීම් වෙත ඉන් බලපෑම් සිදුවිය හැක. විගණකාධිපතිවරයා විසින් අතීතයේදී එවන් විගණනයන් බොහෝමයක් සිදු කර ඇති අතර, පාර්ලිමේන්තුව විසින් විධායකය සම්බන්ධයෙන් වන සිය අධීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී එවන් වාර්තාවන් භාවිතා කොට තිබේ.

Sources

මූලාශ්‍ර:

ව්‍යවස්ථාව සඳහා වන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, 40 වගන්තිය, ප්‍රවේශය මෙතැනින්: https://www.dgi.gov.lk/images/pdf/2020/PL_011963_-_Gazette_Supplement_E.pdf

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION