• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මෛත්‍රීපාල සිරිසේන

ජනාධිපති

අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව ආසියාතික රටවල් අතර ඉහළම ස්ථානයක සිටිනවා.

ඩේලි නිව්ස්: 28 Jul 2018

Partly True

Statement

අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව ආසියාතික රටවල් අතර ඉහළම ස්ථානයක සිටිනවා.

Fact check

ජනපතිගේ ප්‍රකාශය: "දකුණු ආසියාවේ" කියා කියුවේ නම් සම්පූර්ණයෙන්ම සත්‍ය වේ.

ලෝකය පුරා අධිකරණමය ස්වාධීනත්වය ඇගයුම් කරන්නට යෙදුණු මෑතකාලීන සමීක්ෂණයන් දෙකක් මගින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව අධිකරණයේ ස්වාධීනත්වය විෂයෙහි ඉහළ ස්ථානයක සිටින්නේය යන ජනපතිගේ ප්‍රකාශය නිවැරදි වන්නේ, දකුණු ආසියාව සම්බන්ධයෙන් පමණක් බවයි.

කෙසේ වුවත් සමස්ත ආසියාවම සලකා බලන විට ශ්‍රී ලංකාව සිටින්නේ එම සෑම ලැයිස්තුවකම මැද තැනක බැවින් එම ප්‍රකාශය පිළිගත හැකි නොවේ.

මෙම පළමු සමීක්ෂණය වන්නේ ලෝක යුක්ති ව්‍යාපෘතිය (WJP) මගින් සිදුකරන්නට යෙදුණු නීතියේ ආධිපත්‍යය පිළිබඳ දර්ශකය 2017-2018 වන අතර, එහි ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් 6 ක් අතර 2 වෙනි තැන සිටී. නමුත් ආසියාව ගත් විට ශ්‍රී ලංකාවේ ස්ථානය වන්නේ රටවල් 17 කින් 7 වෙනි තැනයි.

මෙම දෙවන සමීක්ෂණය වන්නේ ලෝක ආර්ථික සංසදය (WEF) මගින් සිදුකරන්නට යෙදුණු විධායක මත සමීක්ෂණය 2017-2018 වේ. මෙහි ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් 5 කින් 3 වන ස්ථානයේ සිටිනා අතර, ආසියාතික රටවල් 20 කින් 12 වෙනි ස්ථානයේ සිටී.

මෙම සමීක්ෂණ දෙකෙන්ම පෙනෙන්නේ අප සලකන්නේ ආසියාවේ කුමන කලාපයද යන්න මත, ශ්‍රී ලංකාව එහි දරණා ශ්‍රේණිය වෙනස් වන බවයි. ජනපතිවරයා ඔහුගේ ප්‍රකාශයේ "දකුණු" ආසියාව ලෙසින් විශේෂයෙන්ම සඳහන් කළේ නම්, මෙම ප්‍රකාශය "සම්පූර්ණ සත්‍යයක්" ලෙසින් අපට පවසන්නට තිබිණි.

Sources

මූලාශ්‍රය: ලෝක යුක්ති ව්‍යාපෘතිය (WJP) මගින් සිදුකල සමීක්ෂණය සඳහා පිවිසෙන්න: https://worldjusticeproject.org/sites/default/files/documents/WJP-ROLI-2018-June-Online-Edition_0.pdf

ලෝක ආර්ථික සංසදය (WEF) මගින් සිදුකල සමීක්ෂණය සඳහා පිවිසෙන්න: http://reports.weforum.org/pdf/gci-2017-2018-scorecard/WEF_GCI_2017_2018_Scorecard_EOSQ144.pdf

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION