• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මහින්දානන්ද අලුත්ගමගේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අපේ රටේ ජනගහනයෙන් 40%ක් සෘජු රැකියාවක් වශයෙන් කරන්නේ කෘෂිකර්මාන්තයයි.

මව්බිම: 17 Aug 2020

False

Statement

අපේ රටේ ජනගහනයෙන් 40%ක් සෘජු රැකියාවක් වශයෙන් කරන්නේ කෘෂිකර්මාන්තයයි.

Fact check

කෘෂිකර්මයේ නියැළෙන ශ්‍රමික සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් මන්ත්‍රී අලුත්ගමගේ නිවැරදි නොවේ

මෙම ප්‍රකාශය ඇගයුම් කිරීම සඳහා FactCheck මගින්, අංශ අනුව රැකියාවන්ගේ ඇස්තමේන්තුගත ශ්‍රමිකත්වය දක්වා ඇති, ලබාගැනීමට තිබෙනා නවතම ශ්‍රම බල සමීක්ෂණ (LFS) සංඛ්‍යාලේඛනයන් පරිශීලනය කොට ඇත. කෘෂිකර්මාන්තය ප්‍රධාන රැකියාව ලෙසින් ගනිමින් එහි නියැලී ඇති ශ්‍රම බලකායේ සාමාන්‍යය 2014-2018 කාලය තුළ 27.3% ක් ලෙසින් දැක්වේ. මෙය 2018 දී 25.5% ක අවමයක් වූ අතර, 2014 දී 28.9% ක උපරිමයක් වී තිබිණි. මෙම සංඛ්‍යාවන්ට අවිධිමත් අංශයේ සේවය කරන්නන්ද ඇතුළත් වේ. 27.3% ක සාමාන්‍ය අගයක් යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත 40% ක අගයට වඩා ඉතා අඩු අගයකි.

මෙම දැක්වූ කාල සීමාව සඳහාම, 2.5% ක සේවානියුක්ත ප්‍රතිශතයක් සිය ද්විතීය රැකියාව ලෙසින් කෘෂිකර්මාන්තයේ නිරත වී සිටිනා බවද ශ්‍රම බල සමීක්ෂණ (LFS) සංඛ්‍යාලේඛන මගින් වාර්තා කෙරේ. එනිසා, මන්ත්‍රීවරයා විසින් ප්‍රධාන සහ ද්විතීයික රැකියා යන දෙකම සම්බන්ධයෙන් සඳහන් කළද, වසර පහක් තුළ කෘෂිකර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයින්ගේ සාමාන්‍යය 29.8% ක් වේ. තවමත් එය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ වන 40% ක අගයට වඩා අඩු අගයක් වේ.

එනිසා, අපි පාර්ලිමේන්තු මන්ත්‍රී අලුත්ගමගේගේ ප්‍රකාශය සාවද්‍ය යැයි වර්ගීකරණය කරමු.

අමතර සටහන්:

ලබාගැනීමට ඇති නවතම ශ්‍රම බල සමීක්ෂණ (LFS) කාර්තුමය දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2020 පළමුවෙනි කාර්තුවේදී කෘෂිකර්මාන්තයේ නියැලෙන්නවුන්ගේ වන ප්‍රතිශතය 2018 වසරටද වඩා අඩු බවයි.

ඉහත දැක්වෙන ප්‍රකාශය සිදුකිරීමෙන් පසුව මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුණේ, “තවත් 30%ක් අන් අයුරින් [වක්‍රව] කෘෂිකර්මාන්තය සමඟ එක්වී තම ජිවනෝපාය ලෙස කටයුතු කරනවා” යනුවෙනි. කෙසේ නමුත් මන්ත්‍රීවරයා විසින් ‘අන් අයුරින් [වක්‍රව]’ වන ජීවනෝපාය, ගති ලක්ෂණ විෂයෙන් ගෙන පැහැදිලි කරන්නේ කෙසේද යන්න අපැහැදිලි වේ. කෘෂිකර්මාන්තය සඳහා වන වක්‍ර ජීවනෝපාය සම්බන්ධව දත්ත සපයන කිසිදු මූලාශ්‍රයක් සොයාගැනීමට FactCheck කණ්ඩායමට නොහැකි විණී. මෙම කරුණු නිසා, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් වූ මෙම කොටස ඇගයුමට පාත්‍ර නොකිරිණි.

Sources

මූලාශ්‍ර:

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණය වාර්ෂික වාර්තාව, 2014 - 2018, ප්‍රවේශය: http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports [අවසන් වරට ප්‍රවේශය: 2020 සැප්තැම්බර් 24]


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION