• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

රටේ (99.9)සියයට අනූනවයයි දශම නවයකට අපි විදුලිය ලබා දුන්නා.

දිවයින: 24 Jun 2020

Partly True

Statement

රටේ (99.9)සියයට අනූනවයයි දශම නවයකට අපි විදුලිය ලබා දුන්නා.

Fact check

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: රටේ සමස්තයකට විදුලි බලය ලබාදීම ගැන තරමක අධිතක්සේරුවක් කරයි

රටේ ජනතාවගෙන් සමස්තයකට, එනම් ජනතාවගෙන් සියයට 99.9ක් දෙනාටම, විදුලි බලය සපයාගැනීම සදහා ප්‍රවේශය පවතින බව තහවුරු කරීමට සිය රජය සමත්වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි 2020 ජූනි 24 වැනිදා දිවයින පුවත්පත වාර්තා කර තිබිණ.මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍ය භාවය තක්සේරු කිරිම සඳහා, FactCheck මගින් 2004 සිට 2019 දක්වා වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවන්හි දත්ත පිරික්සා ඇත.

2004 දී -එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් රජය පිහිටුවීමට පෙරාතුව- රටේ ජනගහණයෙන් 74.9% කට විදුලිබලය සඳහා ප්‍රවේශය තිබිණි. 2014 -එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ අවසාන වසර- වන විට මෙම විදුලිය සඳහා වන ප්‍රවේශය රටේ ජනගහණයෙන් 98% ක් දක්වා ඉහළ නැග තිබිණි. 

මේ අනුව රටේ සමස්තයකට විදුලි බලය ලබාගැනීමට ප්‍රවේශය පවතින බව තහවුරු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය සමයේනොහැකිව ඇති බව පැහැදිලිය. කෙසේ වුවත් විදුලිය සඳහා ජනතාවට ඇති ප්‍රවේශය 2015 දී 98.5% දක්වා ඉහළ නැග තිබිණි. 2016 දී මෙය 99.3% ක් දක්වා ඉහළ නැගි අතර, එතැන් සිට එය එම මට්ටමේම පවතී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උක්ත ප්‍රකාශය පැහැදිලිවම අධිතක්සේරු කිරීමක් වුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය පැවති සමයේදී රට තුළ විදුලි බලය ලබාගැනීම සදහා සැමට ප්‍රවේශය පවතින බව තහවුරු කිරීමෙහි ලාසුවිශිෂ්ට ප්‍රගතියක් අත්පත් කොට ගෙන ඇති බවට වන සාධකය හා ඔහුගේ උක්ත ප්‍රකාශය ගැලපෙයි.

එනිසා, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් අපි වර්ගීකරණය කරමු.

* උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශ අත් හැර ඇත.

Sources

මූලාශ්‍ර:

ශ්‍රී ලංකා මහ බැංකුව, 2005 – 2019 දක්වා වාර්ෂික වාර්තා, ප්‍රධාන සමාජ දර්ශක

ශ්‍රී ලංකා මහ බැංකුව, 2004 වාර්ෂික වාර්තාව, විශේෂ සංඛ්‍යාලේඛන උපග්‍රන්ථය

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION