• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

හරින් ප්‍රනාන්දු

එක්සත් ජාතික පක්ෂය

‍රැකියා නියුක්තිය, 2014 වසරේ මිලියන 7.7 ක සිට 2017 වසරේ මිලියන 2.8 ක් දක්වා ඉහළ නැග ඇත.

ඩේලි නිව්ස්: 3 Oct 2018

True

Statement

‍රැකියා නියුක්තිය, 2014 වසරේ මිලියන 7.7 ක සිට 2017 වසරේ මිලියන 2.8 ක් දක්වා ඉහළ නැග ඇත.

Fact check

"වසර 2014 දී මිලියන 7.7 ක්ව තිබූ ‍රැකියා නියුක්තිය, වසර 2017 වන විට මිලියන 8.2 ක් දක්වා වැඩිවී තිබෙනවා" ඩේලි නිව්ස් පුවත්පත මගින් මෙසේ වාර්තා කර තිබුණේ, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් කළ ප්‍රකාශයකි.

අමතර ‍රැකියා මිලියනයක් ආර්ථිකයට එකතු කරනා බවට, යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ (UNFGG) මගින් 2015 වසරේ තම මැතිවරණ ප්‍රකාශයේ ප්‍රතිඥාවක් ලබාදී ඇත. මේ පසුබිම යටතේ හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය විමසීම පොදු ජනතාවට වඩාත් වැදගත් වේ.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි ද?

අමාත්‍ය හරින් ප්‍රනාන්දු නිවැරදි වන අතර, පසුගිය වසර තුන ඇතුළතදී ‍රැකියා 500,000 ක් ආර්ථිකයට එක්ව ඇත.

මෙම ප්‍රකාශයේ කරුණු වල නිරවද්‍යතාවය පිරික්සීම සඳහා, FactCheck කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) මගින් ප්‍රකාශයට පත් කොට තිබෙන ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයේ (LFS) අන්තර්ගත දත්ත පරීක්ෂා කරන්නට යෙදිණි.
වගු අංක 1 හි දැක්වෙන ආකාරයට, ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඇති ‍රැකියාවන් ප්‍රමාණය 2014 වසරේ මිලියන 7.7 ක සිට 2017 වසරේ මිලියන 8.2 දක්වා ඉහළ නැග ඇත. එනිසා අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ ප්‍රකාශය සත්‍ය යැයි පැවසිය හැක.

වගුව 1: රැකියා නියුක්ති ජන සංඛ්‍යාව (2014-2017)

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION