• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

ඉරාන් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂය

"ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට දායක වී ඇත."

දිනමිණ: 22 May 2019

True

Statement

"ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට දායක වී ඇත."

Fact check

සංචාරක කර්මාන්තයේ ඉපැයීම් සම්බන්ධයෙන් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නිවැරදිය.

2019 මැයි 22 වන දින දිනමිණ පුවත්පත මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න විසින් ඉහත ප්‍රකාශය සිදුකළ බව වාර්තා කරන්නට යෙදිණි.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍ය භාවය පිරික්සීම සඳහා අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) 2018 වසරේ නවතම වාර්ෂික වාර්තාව ඔස්සේ කරුණු සෙවූයෙමු. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2018 වසර තුළ සංචාරක කර්මාන්තයේ ඉපැයුම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 4,381 ක් වූ අතර, එම වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් මිලියන 88,901 ක් වේ.

එනම්, 2018 වසර සඳහා සංචාරක කර්මාන්තය මගින් උපයා ඇති ප්‍රමාණය එම වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.9% ක් වී ඇත.

එනිසා අපට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ උක්ත ප්‍රකාශය සත්‍ය යැයි කීමට හැක.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

Sources

ශ්‍රී ලංකා මහ බැංකුව 2018 වසර සඳහා වාර්ෂික වාර්තාව:

සංචාරක කර්මාන්තයේ ඉපැයුම් (2018), 164 පිටුව, මෙතැනින් ලබාගත හැක:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/9_Chapter_05.pdf

පවත්නා වෙළෙඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය (2018), මෙතැනින් ලබාගත හැක:

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2018/en/15_S_Appendix.pdf

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION