• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

අනුර කුමාර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණ

අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ ජනතාවගෙන් 52% ක් පමණයි... මහජනතාවගෙන් 48% ක් භාවිතා කරන්නේ පුද්ගලික ප්‍රවාහනයයි.

දිවයින: 1 Nov 2019

Partly True

Statement

අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ ජනතාවගෙන් 52% ක් පමණයි... මහජනතාවගෙන් 48% ක් භාවිතා කරන්නේ පුද්ගලික ප්‍රවාහනයයි.

Fact check

පොදු ප්‍රවාහනය: මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ බස්නාහිර පළාත පිළිබඳව නම් ඔහු නිවැරදියි

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම උදෙසා, FactCheck මගින් කොළඹ මහනගර කොට්ඨාසය හා තදාසන්න ප්‍රදේශයන් සඳහා වූ නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ (CoMTrans) 2014 වසරේ ප්‍රකාශයට පත් වූ වාර්තාව ඔස්සේ කරුණු විමසා බලා ඇත. මෙම වාර්තාව වෙත ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට ප්‍රවිශ්ට විය හැක. මෙම වාර්තාව සඳහා භාවිතා වූ සමීක්ෂණ දත්ත, බස්නාහිර පළාතට පමණක් සීමා වී ඇති බවද සඳහන් කළ යුතු වේ.

මෙම CoMTrans සමීක්ෂණය මගින්, බස්නාහිර පළාත තුළ එක් එක් ආකාරයක ප්‍රවාහන මාධ්‍යයන් මගින් ගණන් තැබූ ගමන් වාරයන් ප්‍රමාණය (දුර ප්‍රමාණය නොවේ) වාර්තා කොට ඇත. මන්ත්‍රීවරයා විසින් සඳහන් කරන්නේ මෝටර් රථ වාහන සම්බන්ධයෙන් පමණක් නම්, පොදු ප්‍රවාහනය (උදා: බස් රථ සහ දුම්රිය) සමස්ත ප්‍රවාහන භාවිතයෙන් 52% ක් වන බවට ඔහු කරනා ප්‍රකාශය සත්‍ය වේ (1 වගුව). කෙසේ වෙතත් මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රතිශතය සමස්ත රටම සඳහා වලංගු වන්නේ යැයි වරදවා ප්‍රකාශ කරන අතර, මෙම CoMTrans අධ්‍යයනයේ සොයාගැනීම් අදාළ වන්නේ බස්නාහිර පළාතට පමණි. වර්තමානයේදී සමස්ත රටේම ප්‍රවාහනය ජනතාව විසින් භාවිතා කරනා ප්‍රතිශතය තක්සේරු කරනා අධ්‍යයනයක් සොයාගැනීමට නැත.

උක්ත කී තොරතුරු මත පදනම්ව අපට මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් නම් කළ හැක.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: 2014 දී බස්නාහිර පළාතේ ප්‍රවාහනය භාවිතා වූ ප්‍රතිශතයන්

Sources

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ, කොළඹ මහනගර කොට්ඨාසය හා තදාසන්න ප්‍රදේශයන් සඳහා වූ නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය (CoMTrans) Japan International Cooperation Agency මගින් දියුණු කොට ඇත. එම වාර්තාවට ප්‍රවේශය මෙතැනින්: https://www.transport.gov.lk/web/images/downloads/F-CoMTrans_Main_S.pdf

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION