• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

සාගල රත්නායක

එක්සත් ජාතික පක්ෂය

“ගිය වසරේදී මෙරට අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනුවන් වෙන් කළ මුදල සම්පුර්ණ අයවැයෙන් 25%ක්”

මව්බිම: 4 Feb 2019

False

Statement

“ගිය වසරේදී මෙරට අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනුවන් වෙන් කළ මුදල සම්පුර්ණ අයවැයෙන් 25%ක්”

Fact check

අමාත්‍ය සාගල රත්නායක විසින් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට අයවැයෙන් වෙන් කළ මුදල පමණ ඉක්මවා දක්වා ඇත.

2019 පෙබරවාරි 04 මව්බිම පුවත්පත මගින් වාර්තා කළ පරිදි, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් ඉහත සඳහන් ප්‍රකාශය සිදුකර තිබේ.

2017 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් දැක්වෙන පරිදි,

අ) 2018 වසරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා රුපියල් බිලියන 544 ක් වෙන් කොට ඇති අතර;

ආ) රජයේ වැය වෙනුවෙන් වෙන් කොට ඇති සමස්තය රුපියල් බිලියන 2,913 ක් වේ. (වගුව අංක 1 බලන්න)

මේ අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කොට ඇති ප්‍රමාණය අමාත්‍යවරයා විසින් සඳහන් කළ ආකාරයට 25% ක් නොව, 18.69% ක් වේ. ඒ හෙයින් අපට අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රකාශය සාවද්‍ය යැයි කාණ්ඩගත කළ හැක.

වගුව 1: 2018 වසරේදී සෞඛ්‍ය, අධ්‍යාපන, සහ සමස්ත රජයේ වැය සඳහා වූ වෙන් කිරීම්

Sources

වගුව 6.4, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්ෂික වාර්තාව 2017, https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2017

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION