• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

නලින්ද ජයතිස්ස

ජනතා විමුක්ති පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී

“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”

මව්බිම: 4 Feb 2019

True

Statement

“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”

Fact check

නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තේ සහ රබර් කර්මාන්ත ආර්ථිකයට ලබා දෙන දායකත්වය නිවැරදිව දක්වා ඇත.

2019 පෙබරවාරි 4 වන දින මව්බිම පුවත්පත මගින් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සිදු කළ ඉහත ප්‍රකාශය දක්වා තිබුණි.

සිය ප්‍රකාශයේ මන්ත්‍රීවරයා ඇමෙරිකානු ඩොලර් අගයන් ලබා දී ඇති අතර, ඩොලර් අගයන් භාවිතා වන්නේ අපනයන දත්ත පිළිබඳ  සඳහන් කිරීමේදීයි. 2017 වසරෙහි ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවෙහි 5.3 වගුවෙහි පහත දත්ත සඳහන් වේ.

තේ: 2017 වසරෙහි තේ අපනයන්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.529කි. මෙය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හා සැසඳේ.

රබර්: 2017 වසරෙහි රබර් අපනයන්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 38.9ක් වූ අතර, රබර් නිෂ්පාදිත අපනයන්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 0.835කි. මේ අනුව සමස්ත රබර් කර්මාන්තයෙහි අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 0.874කි. මෙම අගයද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන් හා සැසඳේ.

මේ අනුව අප ජයතිස්ස මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍ය ලෙස නම් කර ඇත.

සිය ප්‍රකාශයෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමට උත්සහ දරා තිබුණේ ඉහත කර්මාන්ත රටෙහි ආර්ථිකයට විශාල දායකත්වයක්  දක්වන බවයි. මන්ත්‍රීවරයා පැවසූ දත්ත රටෙහි අපනයන ආදායම පිළිබඳ අගයන්ය. මේ අනුව, මන්ත්‍රීවරයා ආර්ථිකයට දක්වන දායකත්වය  ලබා දී ඇත්තේ අපනයන අදායම මගින්ය. කෙසේ වෙතත් ආර්ථිකයට දක්වන දායකත්වයට වඩා පුළුල් අර්ථකතනයක් ලබා දෙන්නේ නම් (දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය වැනි) මෙම කර්මාන්ත රටෙහි ආර්ථිකයට ලබා දෙන දායකත්වය අපනයන ආදායමට වඩා තවත් වැඩි වනු ඇත.

Sources

5.3 වගුව, 5 වන පරිච්ජේදය, ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව 2017, https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2017/si/9_Chapter_05.pdf

Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2021

Web Design & Development by SABERION