• මුල් පිටුව
  • අප ගැන
    • අපි කවුරුන්ද?
    • අපගේ ක්‍රියාවලිය
    • අප කණ්ඩායම
  • ඇගයුම් ක්‍රියාවලිය
    • අපගේ ශ්‍රේණිගත කිරීම්
    • නිවැරදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • බ්ලොග් සටහන්
  • පෙර විශ්ලේෂණ
  • සම්බන්ධ වන්න
  • E සි த

Claim

මාවෙයි සේනාධිරාජා

දෙමළ ජාතික සන්ධානය

උතුරු පළාතේ ආරක්ෂක අංශ අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් 75%ක්ම මේ වන විට පොදු ජනතාවට නිදහස් කර දී තිබෙනවා.

දිනමිණ: 16 Aug 2019

True

Statement

උතුරු පළාතේ ආරක්ෂක අංශ අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් 75%ක්ම මේ වන විට පොදු ජනතාවට නිදහස් කර දී තිබෙනවා.

Fact check

හමුදාව විසින් අත් කොට ගෙන සිටි ඉඩම් නිදහස් කර ඇති ප්‍රතිශතය සම්බන්ධයෙන් සේනාධිරාජා නිවැරදියි; එනමුත් ඒ උතුරු පළාත තුළ පමණක් නොවේ

මාවෙයි සේනාධිරාජාගේ ප්‍රකාශයේ සත්‍යාසත්‍ය භාවය තහවුරු කර ගැනීම උදෙසා අප විසින් මූලාශ්‍රයන් දෙකක් භාවිතා කොට ඇත. ඒවා නම් (අ) සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCRM), සහ (ආ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට (UNHRC) ශ්‍රි ලංකාව විසින් ඉදිරිපත් කළ සයවැනි ආවර්තික වාර්තාව වේ.

මෙම වාර්තාවලින් ලබාගත් දත්ත වගුව 1 මගින් ඉදිරිපත් කර ඇත. මෙම මූලාශ්‍රයන් දෙකම මගින් තහවුරු කොට ඇත්තේ, 2009 දී ආරක්ෂක හමුදා මගින් අත්පත් කොටගත් ඉඩම්වලින්, 2019 මාර්තු වන විට මහජනතාවට නිදහස් කොට ඇති ඉඩම් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙසින් ගත් විට 75% ක් පමණ වන බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජා විසින් කළ ප‍්‍රකාශයෙන් උපුටා දක්වා තිබෙන්නේ උතුරු පළාත ගැන පමණකි. එසේ වුවත් මහජනයාට පොදුවේ ප‍්‍රවේශ විය හැකි  දත්ත මගින් පෙන්වා දෙන්නේ මෙම සමස්ත තක්සේරුව උතුරු සහ නැගෙනහිර පළාත් යන දෙකම සඳහා අදාළ වන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජාගේ මුල් ප්‍රකාශයේ හඬ පටයට අනුව (දෙවන නිදර්ශකය පරිශීලනය කරන්න) ඔහු විසින් රජයේ සංඛ්‍යාලේඛනයන් උපුටා දක්වන බවක් පෙනෙන අතර, ඔහු එහි වැඩිදුරටත් ගෙනහැර දක්වන්නේ පුවත්පත් වාර්තාවේ දැක්වෙන ලෙසට විශේෂකොටම උතුරු පළාතටම අදාළ සංඛ්‍යාලේඛණයන් නොව එම පළාතේ යම් යම් විශේෂ ස්ථානයන්ය. මෙම සංඛ්‍යාවන් පළමු වගුවෙන් දැක්වේ.

මහජනයාට පොදුවේ ප්‍රවේශ විය හැකි එකම සංඛ්‍යාලේඛනයන් ඉහත දක්වා ඇති ඒවා වන බැවින් සහ උතුරු හා නැගෙනහිර පළාත් එක්ව ගත් විට එම දත්ත නිවැරදි වන බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි කියමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: ආරක්ෂක හමුදා මගින් අත් කොටගෙන ඇති ඉඩම්

Sources

නිදර්ශකය 2: පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාධිරාජා විසින් 2019 අගෝස්තු 15 දින සිදුකළ සම්පූර්ණ කථාව

ප්‍රවේශය මෙතැනින්: http://bit.do/senathirajahspeech

සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ (SCRM) නිල වෙබ් අඩවිය, 'නිදහස් කළ ඉඩම් 2009 – 2019', මෙතැනින් ප්‍රවේශ වන්න: https://www.scrm.gov.lk/infographics?lightbox=dataItem-ju87cpj5 [අවසන් වරට ප්‍රවේශය: 2019 සැප්තැම්බර් 11]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්‍යාලය, ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කළ සයවැනි ආවර්තික වාර්තාව, මෙතැනින් ප්‍රවේශ වන්න: https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=CCPR%2fC%2fLKA%2f6&Lang=en [අවසන් වරට ප්‍රවේශය: 2019 සැප්තැම්බර් 11]


Right of Reply

Leave a Comment.

0 Comments

විශේෂාංග ලිපි

  • වඩාත් කියවා ඇති ලිපි
  • නවතම ලිපි

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

Budget Check 2021

01 December 2020

Read More

FactCheck.lk முன்னெடுத்த மதிப்பீடு குறித்து கம்மன்பில எந்தவித பதிலும் அளிக்காத போதும், FactCheck.lk குறித்து பொதுவெளியில் விமர்சிக்கின்றார்.

10 June 2020

Read More

Gammanpila does not respond to the analyses done by FactCheck.lk but criticises FactCheck.lk publicly

04 June 2020

Read More

FactCheck.lk විශ්ලේෂණ වෙත ප්‍රතිචාර නොදක්වයි, FactCheck.lk වෙත ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරයි

30 May 2020

Read More

FactCheck.lk expresses its disappointment with former MP Udaya Gammanpila’s statement

26 May 2020

Read More

திரு உதய கம்மன்பிலவின் அறிக்கை குறித்து FactCheck.lk தனது அதிருப்தியை தெரிவித்துக் கொள்கின்றது.

26 May 2020

Read More

FactCheck.lk පිළිබඳව ගම්මන්පිල මහතා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙමු

18 May 2020

Read More
අපි මීළඟට සොයා බැලිය යුත්තේ කුමන ප්‍රකාශයද?

Harin Fernando

The highest amount of debt repayment has to be done in 2021 and in 2022

Mahinda Rajapaksa

“The debt crisis created in this country by the Yahapalana Government has now reached a critical sta...

ඡන්දය ලබා දෙන්න

ප්‍රකාශය ඉදිරිපත් කරන්න

නිර්නාමිකව ඉදිරිපත් කරන්න
Hover Text
වැඩිදුර කියවන්න

පුවත් නිවේදන ලබාගැනීමට ලියාපදිංචි වන්න

අපගේ නවතම පුවත් පිළිබඳ සතිපතා නිවේදන ඔබේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න.

Copyright © 2020

Web Design & Development by SABERION