
කංචන විජේසේකර
එක්සත් ජනතා නිදහස් සන්ධානය
2005-2015 කාලය ඇතුළත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දෙන රුපියල් මිලියන 10,000 ක ‘පාඩුවෙන්’ 96% කට ආසන්න ප්‍රමාණයක් සැබවින්ම රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් තිබෙන අතර, ඒවා අතිශයින්ම ප්‍රතිලාභ ලබා තිබේ. එසේ ලාභ ලැබූ රාජ්‍ය ආයතන වන්නේ ලංකා බැංකුව (BOC), මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) සහ සේවක අර්ථසාධක අරමුදලයි (EPF).
ඩේලි නිව්ස්: 30 Jan 2020

ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපති
ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 20% ක් මානසික හෝ ශාරීරික ආබාධ සහිත වේ.
ජනපතිගේ නිල ට්විටර් පිටු: 25 Jan 2020

උදය ගම්මන්පිල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තිය] අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය… එහෙම නම් තුන්වැනි උපලේඛනයේ දැක්වෙන ශ්‍රී ලංකා මාතා පදමාලාව හැර වෙනත් කිසිවක් ජාතික ගීය ලෙස සැලකුවොත් එය ව්‍යවස්ථා උල්ලංඝනයක් වෙනවා.
අද: 1 Jan 2020

කෙහෙළිය රඹුක්වැල්ල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
2005 වසරේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට බාරගන්නා විට දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 20කට තිබුණත්, අපි වසර දහයකින් දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 80 කට වැඩි කළා.
දිනමිණ: 4 Dec 2019

විමල් වීරවංශ
එක්සත් ජනතා නිදහස් සන්ධානය
…ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් [ඇමරිකා එක්සත් ජනපද] ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ත්‍රිකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා.
අද: 7 Nov 2019

අනුර කුමාර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණ
අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ ජනතාවගෙන් 52% ක් පමණයි... මහජනතාවගෙන් 48% ක් භාවිතා කරන්නේ පුද්ගලික ප්‍රවාහනයයි.
දිවයින: 1 Nov 2019

රංජිත් මද්දුම බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂය
පසුගිය වසර හතර තුලදී, එනම් මින් පෙර තිබූ රාජපක්ෂ රෙජීමය හා සංසන්දනය කර බලන විට මෙම රජය යටතේදී සියලුම ආකාරයේ අපරාධයන් ප්‍රබලව පහත වැටී තිබෙනවා. 2012 දී 646 ක් වී තිබූ ඝාතන සංඛ්‍යාව 2018 වන විට 486 දක්වා පහත වැටී තිබෙන අතර, 2012 දී 2,212 ක් වී තිබූ ලිංගික අපරාධ ප්‍රමාණය 2018 වන විට 1,786 ක් වී තිබෙනවා... 2014 දී 50,972 ක් වී තිබූ අපරාධ ප්‍රමාණය 2018 වන විට 35,978 දක්වා අඩුවී තිබෙනවා.
ඩේලි නිව්ස්: 30 Oct 2019

අනුර කුමාර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණ
"අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක්වෙනවා."
දිවයින: 25 Oct 2019

සජිත් ප්‍රේමදාස
එක්සත් ජාතික පක්ෂය
…අපේ රටේ පාර්ලිමේන්තු [කාන්තා] නියෝජිතත්වය වැඩි කරන්නට බැරි වී තිබෙනවා. අපේ රටේ අදටත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින්නේ 5.8%ක මට්ටමකයි. අපේ රජයට හැකිවුණා පලාත්පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක මට්ටමටපත්කිරීමට.
මව්බිම: 22 Oct 2019